~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදා වෙලා තියෙන්නෙ :baffled::baffled::baffled:


    උදේ පාන්දර නැගිටගෙන කෑගහන්නෙ නැතුව හිටපන්....තව ටිකක් නිදාගන්න
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉර පායා..ඉර පායා... :baffled:
    මෙහෙ වැස්ස මිනිහෝ අද ධර්ම දේෂණයකට සහභාගී වී මාගේ පැණි ගතිය අඩු කර ගැනීමට හැකි වේදයි උත්සාහ කිරීමට බලාපොරොත්තු වෙමි..:cool::cool::cool:

    උදේ 10.30 සිට එ සදහා සහභාගී වීමට මම පිටත් වෙමි :yes::yes::baffled::baffled:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සන්වර්ධනේ පැත්තකට දාල අර අසරණ මිනිස්සුන්ගේ සමුර්දි දුන්නනම් හොදයි නේද

    :(
    San wardana treadd eke meka damma ekek na no katha thu nodakin
     
    • Like
    Reactions: STU26015

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සන්වර්ධනේ පැත්තකට දාල අර අසරණ මිනිස්සුන්ගේ සමුර්දි දුන්නනම් හොදයි නේද

    :(
    San wardana treadd eke meka damma ekek na no katha thu nodakin

    mamath dakka.
    Meke thread dana post dana hungak ayage sarala danuma tyena thana harima sochaneeyai.
    Ugathkama adalama nea.
    Buddiya natuwa kohomada.
    Kanagatuwata karanr e ayawa follow karana boho ugattu pirisak inna eka.
    Tharkika buddiya natuwa wadakma ne.
    Oya post eka newei generally liwwe.
    Kochchara thread watenawada RK gana.
    Anadimath kaleka idan horu dakkata unwa parliament thawath parak noyawanna monada karala thiyenne.
    Me hora epa kiyala thawath horekta replace karanawa.
    Janatha balaya ganika sewaye.