~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාම ඉතිං පටලවගෙනනෙ :rofl::rofl::P

    එහෙම එකක් නෙමේ , :P:P ඒකෙ අනිත් පැත්ත

    කලිං ඒක බලන්න ගියපු උන් කරල තියෙන වැඩේ හින්දා තමා අපිට ආය බෝඩිම් හොයන්ඩ වෙලා තියෙන්නෙ :angry::angry:

    හම්මෝ කකුල් දෙක ඇව්දලාම පන යනවා :sorry::sorry:
    ඇයි කලින් බලපු බෝඩිම දැන් දෙන්න බැරිලුද :oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මාම ඉතිං පටලවගෙනනෙ :rofl::rofl::P

    එහෙම එකක් නෙමේ , :P:P ඒකෙ අනිත් පැත්ත

    කලිං ඒක බලන්න ගියපු උන් කරල තියෙන වැඩේ හින්දා තමා අපිට ආය බෝඩිම් හොයන්ඩ වෙලා තියෙන්නෙ :angry::angry:

    හම්මෝ කකුල් දෙක ඇව්දලාම පන යනවා :sorry::sorry:

    A: කෙල්ලෝ බලලා මාට්ටු වෙලා?
    B: කෙල්ලෝ ඇදලා මාට්ටු වෙලා?
    C: බඩු බිත්ති වලට හ** මාට්ටු වෙලා?
    D: සිගා, මල් ගහලා මාට්ටු වෙලා?

    අගේ කරන්නේ නැතුව කියපන් කුක්කෝ..? :angry:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    විලුඹටම පෙරුනා :D මොනවද * ද, ** ද නැත්තන් වෙන මොනවහරි ද :D

    බොක..
    හිතපං..
    උණුවට උණුවේ විලුඹ වෙනකංම හීනියට ඇග දිගේ පෙරාගෙන එනකොට කොහොමද ආතල් එක..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බොක..
    හිතපං..
    උණුවට උණුවේ විලුඹ වෙනකංම හීනියට ඇග දිගේ පෙරාගෙන එනකොට කොහොමද ආතල් එක..
    අර දේවාලේ ඇතුලේ ඇති පූජාවට ගෙනාපු උක්ගස් වගයක්, මම එකක් ගෙනත් දෙන්නද ඔය ලීක් එක වහගන්න පිටිපස්සෙන් ගහගන්න :baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අර දේවාලේ ඇතුලේ ඇති පූජාවට ගෙනාපු උක්ගස් වගයක්, මම එකක් ගෙනත් දෙන්නද ඔය ලීක් එක වහගන්න පිටිපස්සෙන් ගහගන්න :baffled:

    උඹටත් ආස හිතුනා නේද එහෙම එක පාටක් ඇගේම දාගෙන බලන්න..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    A: කෙල්ලෝ බලලා මාට්ටු වෙලා?
    B: කෙල්ලෝ ඇදලා මාට්ටු වෙලා?
    C: බඩු බිත්ති වලට හ** මාට්ටු වෙලා?
    D: සිගා, මල් ගහලා මාට්ටු වෙලා?

    අගේ කරන්නේ නැතුව කියපන් කුක්කෝ..? :angry:

    කීව, කටුස්සට රිප්ලයි එකක් විදියට තියෙනවා, :D

    හම්මො කෙල්ලො කියද්දි, පට්ට කෑලි ටිකක් හිටියා, ගාලු පාරෙත් පට්ට කෑලි ටිකක් හිටියා :love::love: එක්කෙනෙක් හිටියා :love::love: