මට කිසිම විදියක ප්රශ්නයක් විදියට දැනිලා නැති ඒවනෙ මුන්ට තියෙන ප්රශ්න![]()
ඔවු බන්.මටත් ඔය ප්රස්න මොනවත් නෑ
චන්ද්රගහනයක් පේනවා නේද කීයටද ලංකාවට පෙන්නේ

වයිට් වෝකරයා කවුද මන්දා ත්රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි, වලකුලු වලින් වැහෙන කතාවක් කියල තිබ්බෙ![]()
මට මේකෙ තියෙන්නෙ ප්රශ්න දෙකයි,
1) ඔය හැදුවා වගේ එකක් ඇඩ්වාන්ස් රිප්ලයි එකට එනවනම් හොදයි ,
2) සම්යිලීස් ඔක්කොම එක තැනකට එනවනම් හොදයි, තව අලුත් ඒව ටිකක් එනවනම් තවත් හොදයි
චන්ද්රගහනයක් පේනවා නේද කීයටද ලංකාවට පෙන්නේ
රෑ බලන්න කම්මැලි ඕක
වයිට් වෝකරයා කවුද මන්දා ත්රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි, වලකුලු වලින් වැහෙන කතාවක් කියල තිබ්බෙ![]()

ඉතින් ඇඩ්වාන්ස් එකේ වැඩියෙන් තියෙන්නෙ ස්මයිලි ටිකයි යුටියුබ් ටැග් එකයි නෙ. ඒ දෙකේ ප්රශ්නෙත් විසඳෙනවා අර විදිහට දැම්මම.

ක්වික් රිප්ලයි එක පට්ට ස්ලෝනෙ ලොකු ත්රෙඩ් වල 