~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    20597005_480773748968671_5016160643083610219_n.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔවු බන්.මටත් ඔය ප්‍රස්න මොනවත් නෑ

    මට මේකෙ තියෙන්නෙ ප්‍රශ්න දෙකයි,
    1) ඔය හැදුවා වගේ එකක් ඇඩ්වාන්ස් රිප්ලයි එකට එනවනම් හොදයි ,
    2) සම්යිලීස් ඔක්කොම එක තැනකට එනවනම් හොදයි, තව අලුත් ඒව ටිකක් එනවනම් තවත් හොදයි
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    චන්ද්‍රගහනයක් පේනවා නේද කීයටද ලංකාවට පෙන්නේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    චන්ද්‍රගහනයක් පේනවා නේද කීයටද ලංකාවට පෙන්නේ

    වයිට් වෝකරයා කවුද මන්දා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි, වලකුලු වලින් වැහෙන කතාවක් කියල තිබ්බෙ :nerd::nerd:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මේකෙ තියෙන්නෙ ප්‍රශ්න දෙකයි,
    1) ඔය හැදුවා වගේ එකක් ඇඩ්වාන්ස් රිප්ලයි එකට එනවනම් හොදයි ,
    2) සම්යිලීස් ඔක්කොම එක තැනකට එනවනම් හොදයි, තව අලුත් ඒව ටිකක් එනවනම් තවත් හොදයි
    ඉතින් ඇඩ්වාන්ස් එකේ වැඩියෙන් තියෙන්නෙ ස්මයිලි ටිකයි යුටියුබ් ටැග් එකයි නෙ. ඒ දෙකේ ප්‍රශ්නෙත් විසඳෙනවා අර විදිහට දැම්මම.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතාම අවශ්‍ය වෙන්නේ කෝට් කරපුවම එන වින්ඩෝ එකට ඔය කියන සෙටින්ග්ස්...ඇඩ්වාන්ස් එකමද ඕපන් වෙන්නේ කියලා දන්නෙ නෑ...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට් වෝකරයා කවුද මන්දා ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ මතකයි, වලකුලු වලින් වැහෙන කතාවක් කියල තිබ්බෙ :nerd::nerd:

    පේන්නෑ අපේ තියෙන මූසල කමට බලපං ඔය වෙලේම වලාකුලු වලිං හඳ වැහෙනව :(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් ඇඩ්වාන්ස් එකේ වැඩියෙන් තියෙන්නෙ ස්මයිලි ටිකයි යුටියුබ් ටැග් එකයි නෙ. ඒ දෙකේ ප්‍රශ්නෙත් විසඳෙනවා අර විදිහට දැම්මම.

    කොහෙද විසදෙන්නෙ :lol::lol:

    :oo::oo:ක්වික් රිප්ලයි එක පට්ට ස්ලෝනෙ ලොකු ත්‍රෙඩ් වල :baffled::baffled::oo::oo: