call එකක් දීල බලන්න ඕනේඑයාල ගාවටත් එනව ඇති, ඔය ආචර් කියන්නෙ![]()
එල එල, මම එහෙම තමා කරන්න ඉන්නේ. සුදු සපත්තු දාලා, රතු ශෝටක් ගහලා, මල්මල් ෂර්ට් එකක් ඇදලා, පත සනියක් දැම්මම... තද තදdio ekak padagena sanga daala yanakota patta decent ban![]()
එහෙනං ගේ වටේ තමා පදින්න වෙන්නේගත්ත සෙල් එකේ බෝර්ඩ් කැල්ල ගහන ටවුමට එන නැතුව ගමේ පැදපන් ..අවුලක් වෙන් නැ

අවුරුද්දක්වත් දාන්න බැලුවේබයික් එකට ෆුල් දාපිය.වැටිලා අතප්පයක් කැඩුනොත් බෙහෙත් ටික ගන්න හරි වන්දියක් හම්බවෙනවා
උබටත් ඒ ලෙඩේ තියෙනවද? වාහනෙන් ගෑනු පිරිම් මනින ලෙඩේ ?eeyah ban ehenam sariyakut andanam gathi.thuk oya scoooter padina kollo mata penna ba![]()









gama koheda. ohoma thadayek ape set eketh idiya