එළකිරි මහා සංවාද මණ්ඩපය (7) සාමාජිකයන් නින්දට යෑම නිසා තාවකාලිකව වසා ඇත මුරට කටුස්සෙක් ඇත එයාගෙන් පරිස්සන් වෙනු



නිදි වගේ ඉඳලා හොර අල්ලන්නයි ලෑස්තියඑළකිරි මහා සංවාද මණ්ඩපය (7) සාමාජිකයන් නින්දට යෑම නිසා තාවකාලිකව වසා ඇත මුරට කටුස්සෙක් ඇත එයාගෙන් පරිස්සන් වෙනු

නිදි වගේ ඉඳලා හොර අල්ලන්නයි ලෑස්තිය![]()

මේ ඉන්නේ කට්ටිය මුත්තා දාලා තිබ්බා මංඩපය වහලා කටුස්සා සික්රිටි කියලා![]()
Friday Amma enawa kiwa bodimata. Eeta kalin me Bothal tika hanganna one![]()



GN.
Dilza me magul tag wenas karanne neane..
boring.![]()
! ! ! ! ! ! උපුලී, ! ! ! ! ! කුකුල් උපුල්, ! ! ! ! ! නොනගින උපුල්, ! ! ! ! ! වලතර උපුල්,



ස්කූටරයක් එපා බන්.වොල්ටියක් වගේ එකකට ආස නැතෙයි
![]()
Royal enfield genuine england එක තමා මරු. වෝල්ටි එක ගහන්නේ මොන රටේද?
England වල සුද්දෙක් හිටියා මගේ වයසේ බයිසිකල් restore කරන/ හදන එකෙක්. එයාගේ මේ බයික් එක. මම ටිකක් පැද්දා එහේ ඉන්නැද්දී. මරු භාණ්ඩේ.. මාර සද්දයි මේකේ සයිලන්සරේ.
![]()
BSA bantam
ඕකක් මෙහෙන් ලක්ශ 2.5කට විතර ගන්න පුලුවන්.හොඳටම කන්ඩිශන් තියෙන එකක්