~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    යකෝ.... 249500 bike එකට full ඉන්සුවරන්ස් 31ක් විතර වෙනවා කිව්වා සෙලින්කෝ එකේ...
    :growl::growl::growl::growl::growl:

    :shocked::lol::lol::lol::lol:

    යකෝ ඒක මාරයිනෙ, අපේ කාර් එකෙත් ෆුල් ඉන්ශුවරන්ස් 30ගානක් :lol::lol::lol: