~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    මම මේ බයේ ඉන්නේ තව මොන මොනවා ලීක් වෙයිද කියල :baffled:

    470ec22ed70c6fbaf78c1950571421e6--rage-faces-funny-tweets.jpg
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    දාන එකක් ඉනෙන් පල්ලෙහා කොටු කොටු දාල දාපං හොඳේ :baffled:

    :cool: චන්ද්‍රිකාව ස්ථාන ගත කරලා ..තියෙන්නේ ..ඉනෙන් උඩ කොටස් වල ක්‍රියාකාරකම් හසු කරගැනීම සදහා පමණි ...ඒ නිසා බිය නොවන්න :cool: :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :cool: චන්ද්‍රිකාව ස්ථාන ගත කරලා ..තියෙන්නේ ..ඉනෙන් උඩ කොටස් වල ක්‍රියාකාරකම් හසු කරගැනීම සදහා පමණි ...ඒ නිසා බිය නොවන්න :cool: :yes:

    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අහ් මල්ලිලා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1811318

    පොර ඇත්තටම දර්ම කරුනු දැනගන්න උනන්දු කෙනෙක්ද නැත්තන් වෙනත් ආගමක කෙනෙක්ද?
    බීරි අලින්ට වීනා වයලා නම් තේරුමක් නෑ. .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහ් මල්ලිලා. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1811318

    පොර ඇත්තටම දර්ම කරුනු දැනගන්න උනන්දු කෙනෙක්ද නැත්තන් වෙනත් ආගමක කෙනෙක්ද?
    බීරි අලින්ට වීනා වයලා නම් තේරුමක් නෑ. .
    මොකක් නමුත් ඌ ආතල් එකට නෙවේ ඕව අහන්නේ කියල නං මට කියන්න පුළුවන් :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකක් නමුත් ඌ ආතල් එකට නෙවේ ඕව අහන්නේ කියල නං මට කියන්න පුළුවන් :yes:

    එහෙමද. . මිනිහා පොල් පැලේ කන්න යන බවක් පෙනුනා. . බලමුකෝ. . :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොකෝ එපා වෙලා :oo:

    අද බයික් 3ක් බැලුවා.දෙකක චැසි නම්බර් කොටලා.චැසි කොටපු නැති එක අටවලා.එන්ජිම ගෙවිලා වගේ .එහෙන් මෙහෙන් නිකල් ස්ටිකර් අලවලා. :(:(
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද බයික් 3ක් බැලුවා.දෙකක චැසි නම්බර් කොටලා.චැසි කොටපු නැති එක අටවලා.එන්ජිම ගෙවිලා වගේ .එහෙන් මෙහෙන් නිකල් ස්ටිකර් අලවලා. :(:(

    මරනේකටනම් කරගහන්න එපා පුති .. ජපනුන්ගේ දැන් වැඩි හරියක්ම මරණ :(
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඕවට උත්තර දෙන්න යන්න එපා බන්.තේරුමක් නැති වැඩක්

    බුද්දාගමේ බෝර්ඩ් ගහගත්තා අයමනේ බන් මේක කන්නේ :(:(බලන අයත් හිතන්නේ මේ මු කිව එක ඇත්තනේ බුද්දාගමනම් බොරුවක් කියලා

    ලෝකේ අත අරින තියරියෙන් ලෝකේ දිනන්න බෑ කියලා පෙන්නුවාම ඕන කෙනෙක් ඔලුව උඩින් පිළිගන්නවනේ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මරනේකටනම් කරගහන්න එපා පුථී ජපනුන්ගේ දැන් වැඩි හරියක්ම මරණ :(

    :yes::yes::yes:
    ඒ කියලා ඉන්දියන් මරනෙකට කරගහන්නත් බෑ බන්.හොඳ එකක් හොයාගන්න තමයි ට්‍රයි එක.