~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    පැණියෙක් නෙවේ ඩෝහ්.. අක්කට ඉතින් පොඩි බියුටි ටිප් එකක් දුන්නා.. අන්තිමට හබියා මට ඔයාව වඩා ගන්නත් බෑ දැන් ඒ තරමට මහත් වෙලා කිව්වොත් කාටද පාඩු වෙන්නේ? අපිටද... නෑනේ.. :rolleyes:

    :baffled::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    පැණියෙක් නෙවේ ඩෝහ්.. අක්කට ඉතින් පොඩි බියුටි ටිප් එකක් දුන්නා.. අන්තිමට හබියා මට ඔයාව වඩා ගන්නත් බෑ දැන් ඒ තරමට මහත් වෙලා කිව්වොත් කාටද පාඩු වෙන්නේ? අපිටද... නෑනේ.. :rolleyes:

    දැන් ඉස්සරට වඩා මහත් වෙලා තමයි :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ubalage upades nisa thamai mama e ganata kare..dawas 10i ban eka basai athweda karata dawas 6i hitiye,ithuru dawas tike mama ath weda dunne ammoo yakada ena 2kak eka prata enunna..concrit weel berowa ussan yanakota.mama dunne dawas kuli bastai ath weda karayatati sampurna wiyadama 40000i ban.mama hithanawa labai kiyala
    :cool::yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    එක්සියා එන්නම් කිව්වා. ඔර්ගනයිස් කරලා කියන්න කිව්වා. මැස්සට මේ වීකෙන්ඩ් එකේ වෙඩිමක් කිව්වා. උගේ කෙල්ලගේ කසින් කෙනෙක්. ඌට එන්න වෙන්නේ නෑ කිව්වා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    uba kohomada nenda gena ochchara danna

    ඉස්සර ඉදන් මට ගැහැණු ළමයින්ගේ හිත්, මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා කියවන්න පුළුවන්.. හැබැයි පොඩ්ඩක් ආශ්‍රය කරන්න ඕනා ඉතින්. මොකෝ මම මැජික් කාරයෙක් ඈ දැක්ක ගමන්ම කියන්න.. :P:P:P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    piliyanadala idame size eka 8.35i genam hedenne perches 3ka wiatara

    අපිත් 3ක තම හදන්න ඉන්නේ. ඉඩ ඇති නේද? තට්ටු 2ක් හදන්න ඉන්නේ දැනට. පස්සේ 3 හදන්න හිතන් ඉන්නේ .අනේ මන්ද
     
    kella lucky