kella lucky
මොන පිස්සුද.. මගේ කෙල්ල මට බනිනවා එයාව තේරුම් ගන්නේ නෑ කියලා..



kella lucky



faculty iddi hariyata keama neti nisa wennathi figure maintain wenna aththe![]()
මුන් මම නැති අතරේ කෑම මේසෙට වැඩේ දීල නේදරොඩ්ඩක්වත් නෑ ඉතුරුවෙලා.

මට නම්බරේ pm කරන්න බබ
man ahuwe na number eka dennada kiyala. kamaknadda

කේක් ගැන හිත හිත ඉද්දි ළමයෙක් කේක් ගේනවා කියහන්කෝ

කමක් නෑ මම බලෙන් ඉල්ලගත්තා කියන්නම්. කඩේ නම්බරේ නේ දෙන්නේ.. මේ ත්රෙඩ් එකේ හොයන්න අමාරුයි අනේ.

අපෝ.. කාලා මහත් වුනොත් මම නෑ ඔන්න.
onna ewwa. mata banida dan na. me week end matath puluwan weyda dan na. ayya next week enduth bane .
kanan hithenawa appa dakkahama
මුන් මම නැති අතරේ කෑම මේසෙට වැඩේ දීල නේදරොඩ්ඩක්වත් නෑ ඉතුරුවෙලා.

වැඩිය එපා එක කිරිබත් ඇටයක් ඉතුරුවෙලා නෑ නේ.
පරාල උඩ ඉදන් එක එකාගේ ඕප දූප හොයනවට හොද වැඩේ..
ෂුවර් එකට කුක්කා ඉතුරුවෙච්ච රොඩු ටිකත් ලෙවකන්න ඇති
ඕකේ.. මම අහලා කියන්නම්කො..
හා හා එහෙනම් පොඩි කෑල්ලක් කන්නකෝ.. සුට්ටි එකක්. ගැරප්පුවකින් කන්න. අතේ ගැවෙන්නෙත් නෑ.

ගෑ රොප්පු හොයන්න නැ මෙහේ