~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113

    ඇති යන්තං එකෙක් හරි ඉන්නවා වෙන දිස්ත්‍රිකෙක :):)

    ඉතිං ස්පිඩ් වැඩි වුනා කියලා උබ කලිං පෝස්ට් දාන්ඩයෑ පින්ග් එක වැඩීනෙ :confused:

    මේ ලදී ඉදලා ස්පීඩ් ටිකක් අඩු වෙලා ...ගත්ත දවස් වලනම් හොදයි ..ඒ නිසා .download upload වලට නිසා .ටිකක් GB වැඩි පුර ගත්තේ ..

    දැන් පැකේජ් එක අඩු එකක් දගාන්න ඕනේ ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ලදී ඉදලා ස්පීඩ් ටිකක් අඩු වෙලා ...ගත්ත දවස් වලනම් හොදයි ..ඒ නිසා .download upload වලට නිසා .ටිකක් GB වැඩි පුර ගත්තේ ..

    දැන් පැකේජ් එක අඩු එකක් දගාන්න ඕනේ ..

    ඔය පැත්තේ කට්ටිය වැඩි වෙන්ඩ ඇති :confused:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ ලදී ඉදලා ස්පීඩ් ටිකක් අඩු වෙලා ...ගත්ත දවස් වලනම් හොදයි ..ඒ නිසා .download upload වලට නිසා .ටිකක් GB වැඩි පුර ගත්තේ ..

    දැන් පැකේජ් එක අඩු එකක් දගාන්න ඕනේ ..

    dialig mehata slow 8-16mbps enne :(