නරි කවද්ද ඇත්ත කිව්වේ.
Minionsලාටත් නැහැ බන්කෝ නරියට මොකුත් නෑනේ![]()

ආ වයසක උන්දැ දැන්ද නැගිට්ටේ?![]()
නරියාගේ රෙදි ගැලවේ...
![]()

හැම එකාම වයසක උන්දැ ,වයසක උන්දැ කියන්නේ .අද හවස ඔක්කොමලට එවනවා මගේ ෆොටෝ 1ක් එතකොට බලාපියව් වයසද කියල .වැඩ office එකේ බන් ඉන්නේ

කෝ නරියට මොකුත් නෑනේ![]()

එය තම වර්ගයන්ට පමණක් දර්ශනය වන ස්ථානයක් බව කරුණාවෙන් සලකන්න![]()
එය තම වර්ගයන්ට පමණක් දර්ශනය වන ස්ථානයක් බව කරුණාවෙන් සලකන්න![]()

හැම එකාම වයසක උන්දැ ,වයසක උන්දැ කියන්නේ .අද හවස ඔක්කොමලට එවනවා මගේ ෆොටෝ 1ක් එතකොට බලාපියව් වයසද කියල .වැඩ office එකේ බන් ඉන්නේ
ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ.![]()

ඕක මටත් වෙලා තියෙනවා. මාව කව්රුවත් ගණන් ගත්තේ නැ . එනිසා මම අය ඒවාට ගියේ නැ . ඔව් අර නුවනක්කාරයන්ට විතරක් පේන ඇඳුමක් රජතුමා ඇන්දා වගේ නේහ්.

ඔව් අර නුවනක්කාරයන්ට විතරක් පේන ඇඳුමක් රජතුමා ඇන්දා වගේ නේහ්.
ඔව් මුන් මේ කොලු වයසේ ඉන්න මටත් සීයලු.මායි මුනුයි එකට තියලා ෆොටෝ එකක් ගත්තොත් මම ඉන්න පොඩිම එකා වගේ පේන්නේ.

ඕක මටත් වෙලා තියෙනවා. මාව කව්රුවත් ගණන් ගත්තේ නැ . එනිසා මම අය ඒවාට ගියේ නැ .