~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

නරියාගේ රෙදි ගැලවේ... :rofl::rofl::rofl:

tenor.gif

කෝ නරියට මොකුත් නෑනේ :P
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    ආ වයසක උන්දැ දැන්ද නැගිට්ටේ? :P

    හැම එකාම වයසක උන්දැ ,වයසක උන්දැ කියන්නේ .අද හවස ඔක්කොමලට එවනවා මගේ ෆොටෝ 1ක් එතකොට බලාපියව් වයසද කියල .වැඩ office එකේ බන් ඉන්නේ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    හැම එකාම වයසක උන්දැ ,වයසක උන්දැ කියන්නේ .අද හවස ඔක්කොමලට එවනවා මගේ ෆොටෝ 1ක් එතකොට බලාපියව් වයසද කියල .වැඩ office එකේ බන් ඉන්නේ

    වෙන්න පුළුවන්
    නැත්තම් ඉතින් අවුරුදු 15ක් බාල දැරිවියක් කැමැති වෙන්නේ නැනේ :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හැම එකාම වයසක උන්දැ ,වයසක උන්දැ කියන්නේ .අද හවස ඔක්කොමලට එවනවා මගේ ෆොටෝ 1ක් එතකොට බලාපියව් වයසද කියල .වැඩ office එකේ බන් ඉන්නේ

    ඔව් මුන් මේ කොලු වයසේ ඉන්න මටත් සීයලු.මායි මුනුයි එකට තියලා ෆොටෝ එකක් ගත්තොත් මම ඉන්න පොඩිම එකා වගේ පේන්නේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒක ඇත්ත. මම අර මඤ්ඤං උයන කියන Thread එකෙත් සුභ උදෑසනක් කියලා පෝස්ට් එකක් දැම්මා. ඒකෙ අය කැමති නැහැ අලුතින් අය එනවට මං අයින් උනා ඉතිං. මේ චැට් thread එක ගැන ඊයෙ කවුදෝ මට කිව්වා. ඒකයි ආවෙ. :yes:

    :yes::yes: ඕක මටත් වෙලා තියෙනවා. මාව කව්රුවත් ගණන් ගත්තේ නැ . එනිසා මම අය ඒවාට ගියේ නැ .
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔව් මුන් මේ කොලු වයසේ ඉන්න මටත් සීයලු.මායි මුනුයි එකට තියලා ෆොටෝ එකක් ගත්තොත් මම ඉන්න පොඩිම එකා වගේ පේන්නේ.

    :lol::lol::lol::lol::lol: