~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?

    :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ahanna deyak neha niwadi ganna hithunoth ganing.mama hema sathiyem haf day gannawa me satiye beri una ganna

    බාපු tv series එකකුයි, හෙට පොඩි කේක් කෑල්ලක් දෙන්න ඔර්ඩර් එක දෙන්නයි ඒ පැත්තේ යැවෙනවා නම් හොදයි.. අනේ මන්ද.. තව ඔෆිස් එකෙන් දුන්න මොබයිල් ෆෝන් එකත් බාර දෙන්න ඕනා. :nerd::nerd::baffled:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    බාපු tv series එකකුයි, හෙට පොඩි කේක් කෑල්ලක් දෙන්න ඔර්ඩර් එක දෙන්නයි ඒ පැත්තේ යැවෙනවා නම් හොදයි.. අනේ මන්ද.. තව ඔෆිස් එකෙන් දුන්න මොබයිල් ෆෝන් එකත් බාර දෙන්න ඕනා. :nerd::nerd::baffled:

    as wenawada wada karana tahnin
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    තියෙන්නේ ඔක්කොම සුරංගනා කතා නේ.. ආසයි නම් බලන්න

    Da Vinci's Demons , White Collar, Community , Lucifer , Malcolm in the Middle, Marvel's Agents of S.H.I.E.L.D., Melissa & Joey, The Middle...

    මේකේ The middle, Malcolm in the middle, Melissa & Joey ඇවිත් පට්ට කොමඩි කතා ටික. ටිපිකල් පොඩි ළමයි ඉන්න පවුලක් කොහොමද function වෙන්නේ කියලා ඉල ඇදෙන්න හිනා වෙලා බලන්න පුළුවන්. :yes:

    :baffled::baffled: අනිත්ව සුරංගනා කතා නෙවේ :dull::dull:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    බාපු tv series එකකුයි, හෙට පොඩි කේක් කෑල්ලක් දෙන්න ඔර්ඩර් එක දෙන්නයි ඒ පැත්තේ යැවෙනවා නම් හොදයි.. අනේ මන්ද.. තව ඔෆිස් එකෙන් දුන්න මොබයිල් ෆෝන් එකත් බාර දෙන්න ඕනා. :nerd::nerd::baffled:

    apitath cake kellak hambeida?
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ TV List එකෙන් Follow කරන/ඉවර කරපු සමහරක්:

    You're following 41 tv shows.

    2 Broke Girls

    Anger Management

    Arrow

    Black Sails

    Brooklyn Nine-Nine

    Community

    Da Vinci's Demons

    DC's Legends of Tomorrow

    Elementary

    Game of Thrones

    Gotham

    Grimm

    Hawaii Five-0


    Heroes Reborn

    How I Met Your Mother

    It's Always Sunny in Philadelphia

    Justice League Action

    Lethal Weapon

    Limitless

    Lucifer

    Malcolm in the Middle

    Marvel's Agent Carter

    Marvel's Agents of S.H.I.E.L.D.

    Marvel's Daredevil

    Melissa & Joey

    NCIS: Los Angeles

    New Girl

    Person of Interest

    Sherlock

    Supergirl

    Supernatural

    The Adventures of Puss in Boots

    The Big Bang Theory

    The Flash (2014)

    The Legend of Korra

    The Mentalist

    The Middle

    Two and a Half Men

    Under the Dome

    Westworld

    White Collar

    Sherlock :love::love: . ඔයා 24 බලලා නැද්ද ? එක තමා මගෙනම් ආසම එක