Good morning all.. මට නිවාඩුවකුයි, සික් ලීව් එකකුයි තියෙනවා. හෙට ලාස්ට් ඩේ එක නිසා අද ගෙදර ඉන්න බැලුවේ.. මොකෝ කියන්නේ කස්ටිය?

kohomada
hondin innawa.kammeliy mukuth karanna
ahanna deyak neha niwadi ganna hithunoth ganing.mama hema sathiyem haf day gannawa me satiye beri una ganna



බාපු tv series එකකුයි, හෙට පොඩි කේක් කෑල්ලක් දෙන්න ඔර්ඩර් එක දෙන්නයි ඒ පැත්තේ යැවෙනවා නම් හොදයි.. අනේ මන්ද.. තව ඔෆිස් එකෙන් දුන්න මොබයිල් ෆෝන් එකත් බාර දෙන්න ඕනා.
api nam wada denuy kewe
තියෙන්නේ ඔක්කොම සුරංගනා කතා නේ.. ආසයි නම් බලන්න
Da Vinci's Demons , White Collar, Community , Lucifer , Malcolm in the Middle, Marvel's Agents of S.H.I.E.L.D., Melissa & Joey, The Middle...
මේකේ The middle, Malcolm in the middle, Melissa & Joey ඇවිත් පට්ට කොමඩි කතා ටික. ටිපිකල් පොඩි ළමයි ඉන්න පවුලක් කොහොමද function වෙන්නේ කියලා ඉල ඇදෙන්න හිනා වෙලා බලන්න පුළුවන්.

අනිත්ව සුරංගනා කතා නෙවේ 

Flash ට මුකුත් කියන්න එපා ... මම මේ ඉවසිල්ලක් නැතුව ඉන්නෙ S4 පටන් ගන්නකම්
![]()
![]()
බාපු tv series එකකුයි, හෙට පොඩි කේක් කෑල්ලක් දෙන්න ඔර්ඩර් එක දෙන්නයි ඒ පැත්තේ යැවෙනවා නම් හොදයි.. අනේ මන්ද.. තව ඔෆිස් එකෙන් දුන්න මොබයිල් ෆෝන් එකත් බාර දෙන්න ඕනා.
බායි බබා.. පරිස්සමින් යන්න. හබියට ඇග උඩ නැගගෙන කුචි කවන්න ඔයා අද.








මාත් . එත් මම තාම 3 බලලා ඉවර නැ
mama beheth bila peya bagayak yanakan innawa udeta kanna
මගේ TV List එකෙන් Follow කරන/ඉවර කරපු සමහරක්:
You're following 41 tv shows.
2 Broke Girls
Anger Management
Arrow
Black Sails
Brooklyn Nine-Nine
Community
Da Vinci's Demons
DC's Legends of Tomorrow
Elementary
Game of Thrones
Gotham
Grimm
Hawaii Five-0
Heroes Reborn
How I Met Your Mother
It's Always Sunny in Philadelphia
Justice League Action
Lethal Weapon
Limitless
Lucifer
Malcolm in the Middle
Marvel's Agent Carter
Marvel's Agents of S.H.I.E.L.D.
Marvel's Daredevil
Melissa & Joey
NCIS: Los Angeles
New Girl
Person of Interest
Sherlock
Supergirl
Supernatural
The Adventures of Puss in Boots
The Big Bang Theory
The Flash (2014)
The Legend of Korra
The Mentalist
The Middle
Two and a Half Men
Under the Dome
Westworld
White Collar

. ඔයා 24 බලලා නැද්ද ? එක තමා මගෙනම් ආසම එක
අනිත්ව සුරංගනා කතා නෙවේ
