~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

:eek::eek::eek: නැ එහෙම නැ . ඒ ගොල්ලෝ හරි handsome :angry::angry:

2ey7sdl.jpg
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Hi aiyala akkala man aluthin awe..mamanam chuti malli kenek..me patte monawada wenne !!!!metana monawada sakachchaa karanne.mal wage hith tiyana apita darunu wadi weida :rolleyes:

    වෙල්කම් :)

    නෑ නෑ මලිලි වැඩි දෙයක් නෑ මෙතන වැස්සියන්ගෙ කිරි දොවන හැටියි, ඇන්ටිලාගෙ පස්සෙ යන පැනියො ගැනයි , ඉන්දියන් බයික් වලට වැඩිපුර ගියර් දන හැටියි කතා වෙන්නෙ ගැනයි:):) ,
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    වෙල්කම් :)

    නෑ නෑ මලිලි වැඩි දෙයක් නෑ මෙතන වැස්සියන්ගෙ කිරි දොවන හැටියි, ඇන්ටිලාගෙ පස්සෙ යන පැනියො ගැනයි , ඉන්දියන් බයික් වලට වැඩිපුර ගියර් දන හැටියි කතා වෙන්නෙ ගැනයි:):) ,
    :(:(:(:( aiyala hoda na aluthin ena mallilage hitha bidinawane ..oma kiwama awa parenma harila gihin dany gawa dana naman inna hitenawa :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි හරි දැන් ඔය ඉන්නෙ අපූරුවට...නේද කොල්ලනේ (ඔව් කියපල්ල නැත්තන් මම ඉවරයි) :baffled:

    :yes::yes: බෝනික්කි වගේ , තාම වයස 20යි වගේ, සැලුන් වලටවත් ගිහිල්ල නැතිව ඉන්න ලස්සන බලන්ඩ, අර ජිම් යන මහත කෙල්ලො වගේද අපේ නැන්දා :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    :yes::yes: බෝනික්කි වගේ , තාම වයස 20යි වගේ, සැලුන් වලටවත් ගිහිල්ල නැතිව ඉන්න ලස්සන බලන්ඩ, අර ජිම් යන මහත කෙල්ලො වගේද අපේ නැන්දා :)
    machan kukka..samarasinghe eke ownerwa man aduranawa..man kannadi aran dennam..40 panala wage inna nanda 20 wagelu penne...

    gym bada gana kiwa katawanam atta.ekanam china ura wage :rolleyes::P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    වෙල්කම් :)

    නෑ නෑ මලිලි වැඩි දෙයක් නෑ මෙතන වැස්සියන්ගෙ කිරි දොවන හැටියි, ඇන්ටිලාගෙ පස්සෙ යන පැනියො ගැනයි , ඉන්දියන් බයික් වලට වැඩිපුර ගියර් දන හැටියි කතා වෙන්නෙ ගැනයි:):) ,

    :rofl::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    koheda apuruwata inne .naa....naaaaa

    :frown:

    :yes::yes: බෝනික්කි වගේ , තාම වයස 20යි වගේ, සැලුන් වලටවත් ගිහිල්ල නැතිව ඉන්න ලස්සන බලන්ඩ, අර ජිම් යන මහත කෙල්ලො වගේද අපේ නැන්දා :)

    ඒකනෙ නෙහ් කොච්චර හුරුබුහුටිද නෙහ් දැන්... :love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    machan kukka..samarasinghe eke ownerwa man aduranawa..man kannadi aran dennam..40 panala wage inna nanda 20 wagelu penne...

    gym bada gana kiwa katawanam atta.ekanam china ura wage :rolleyes::P

    අපේ මෙච්චරලස්සන නැන්දිවකැතයි කියල පේන්නෙ උබපොට්ට හන්දනෙ. උබේ යාලුවාට කියල උබට එකක් ගනින්:)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :frown:

    ඒකනෙ නෙහ් කොච්චර හුරුබුහුටිද නෙහ් දැන්... :love:
    ඈ බන් උබලා හැබෑටම ඔයටරම් නාකිද ??යකෝ උදේ මැල්ලුම් තැම්බුව හට්ටියේ පාටට ඉන්න නැන්දි බලලා හුරු බුහුටිලු ...ඈ බොල උබලගේ ඇස් වල ගෝන ඇට හිර වෙලා කන් පොට්ට වෙලාද :frown::frown::frown:ඔයිට වඩා ඔය කුක්කා බෝ එකක් ගැට ගහගත්තාම හුරු බුහුටි කියපන් :lol: