~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    tawa 105k ona manussayo :(
    මාත් ඉස්සර ඔහොම තමා බන් දාහ පැන්නම දෙදාහ එනකන් බලන් ඉන්නව ඊට පස්සේ තුන්දාහ, හාරදාහ ඔහොම ඔහොම දිගටම යනවා ඔකේ ඉවරයක් නෑ :D
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    dapiya 4towak..kukka home coming 1ta ghin..mawa ekkan giye na oya musala balla :angry:
    එහෙම invite කරන්නේ නැතුව එක එකා ගෙනියන්න පුලුවන්ද?

    අර dio එකේ number එක ඇවිල්ලද බන්?