uba gedara awada?
Man colombo pattata kamati kenek newe ban kalayak rathmalane andawidyale laga hitiya (cmpz kale)
dan matale ban inne![]()



amma ghayy nagla yana neda ??? pattta <3
7 weni eka.... asai bn issara wage inna ubala ekka kayya dann
ko welawakk na ne sedda b
ඒකට කමක් නෑ අකියෝ පුළුවන් වෙලාවට වරෙන්කො

අහ් ගුඩ් මෝර්නින්ග් කටුස්සි....උදෙන්ම ඇවිල වගේ මේ පැත්තෙ...![]()
ඔව් මේක අතුගාල දාන්න කියල ආව. පිළිවෙලට තියාගන්න එපැයි




ඔව් මේක අතුගාල දාන්න කියල ආව. පිළිවෙලට තියාගන්න එපැයි
දීගෙක ගියාම ගෝමරමලී ඉන්නව අතුගාන්නඅන්න එහෙම තමයි ඉන්න ඕනෙ, කවද හරි දීගෙක ගියාමත් ඕනෙවෙයි, ඕව පුරුදුවෙලා ඉන්න එක ඇගට ගුණයි...

..මමත් සෙට් උනා හා ද
කොහොමද ෆ්රෑන්ක්ලින් පුතේ වාසේ දේසේ හා හා, එන්න එන්නකොහොමද ෆ්රෑන්ක්ලින් පුතේ වාසේ දේසේ
. පොඩ්ඩක් අසනිප තත්වයකින් මේ දවස් දෙක තුනෙ ඉන්නෙ . .