mata mathak una bn mallige panthiye ekek unge widyapita teacher training iwara wela yanakota dipu sinduwa
කලිං එහෙම සීන් එකක් කීව වගේ මතකයි උබ

මල්ලි මොකක් හරි ආතල් සින්දුවක් ලියල තිබ්බ කියල 
mata mathak una bn mallige panthiye ekek unge widyapita teacher training iwara wela yanakota dipu sinduwa

මල්ලි මොකක් හරි ආතල් සින්දුවක් ලියල තිබ්බ කියල 
මේකේ ඉන්නවද බස් රූට් ගැන දන්න එකෙක්?
කළවානේ ඉඳන් සින්හරාජේ එන්ට්‍රන්ස් එකට යන්න පුලුවන් බස් එක මොකක්ද?
danna.killerge wenna mamandi nam dannawa athi.killergen ahuwa nam kiyaihttp://routemaster.lk/මේකේ ඉන්නවද බස් රූට් ගැන දන්න එකෙක්?
කළවානේ ඉඳන් සින්හරාජේ එන්ට්‍රන්ස් එකට යන්න පුලුවන් බස් එක මොකක්ද?
කලිං එහෙම සීන් එකක් කීව වගේ මතකයි උබමල්ලි මොකක් හරි ආතල් සින්දුවක් ලියල තිබ්බ කියල
![]()
danna.killerge wenna mamandi nam dannawa athi.killergen ahuwa nam kiyai

ඕවා වැඩක් නෑ බන් දැන්.හම්බන්තොට වරායටත් බඩු බනිස් එකේ

එක්සත් සමාජවාදී පක්ෂය නියෝජනය කරල පාරිමෙන්තුවට තේරී පත් වෙච්ච ෂෙහාන් මන්ත්‍රීතුමා නේද මේ

අද නියම දවස ශොට් එකක් දෙකක් නවාගනන්වනම්![]()
ඕකේ නෑ බන්.ඔෆිස් එකේ බුවෙක් සින්හරාජේ යන්න මගෙන් පාර අහනවා.ඉන්දියන් බුවෙක්
manthree witharak neme bola kathanayakath mama thama. sirawatama ko ban Parliament eka?![]()
මමයි උඹෙන් අහන්න ඕනේ
ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ..
තව පොඩ්ඩකින් දාන්න ඕනේ..
ස්ප්‍රීතු සැර වදිනවද කොහෙද නහයට මෙහෙන් පෝස්ට් වැටෙනකොට ශොට් එකක් දාන්න නං මරු දවස තමයි මිනිහෝ..
තව පොඩ්ඩකින් දාන්න ඕනේ..