~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ නෑ උබ පරලයක් උඩට වෙලා ඉද්දි පුක පේනවලු මිනිස්සුන්ට යටින් , ඒකයි එන්නෙ නැත්තෙ:baffled::rofl:
    කවුද මිනිහෝ පරාල දිහා බලන්නේ දේවාලෙකට ඇවිල්ල :baffled: උන්ට බෙල්ලේ උළුක්කු ද බිම බලන් යන්න බැරි
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ow ban mokekhari ekek widala:sorry:

    කොලබදිද,

    මාත් ඔහේ එද්දි ඉස්සරහ සාක්කුවෙ දාගෙන එන්නෙ ට්‍රේන් බස් වල යද්දි,
    මෙහේදිත් එහෙමයි, අප්පච්චි හෝමාගම ගිය වෙලාවකත් විදල තිබ්බ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ow ban.
    Polgahawela pothuhara athara.
    Ane manda ban. Math baluwa news walawath giye nane.:confused:
    Ethana hitapu un mara lathoni deepu widiyata u marenna athi :sorry:

    වැදුනනම් අනිවර්න්යෙන් කම්පනේටම් මැරෙනවානෙ :sorry:

    මුන්ටත් වෙන වැඩ නෑනෙ ඒ විදියටම මැරෙන්ඩ, එක්කො වහ බීපන් :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කවුද මිනිහෝ පරාල දිහා බලන්නේ දේවාලෙකට ඇවිල්ල :baffled: උන්ට බෙල්ලේ උළුක්කු ද බිම බලන් යන්න බැරි

    ඇයි මිනිහෝ දේවතාවි පොලව යටයෑ ඉන්නෙ, උඩ බලාගෙනනෙ මිනිස්සු දෙවියන් යදින්නෙ
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වැදුනනම් අනිවර්න්යෙන් කම්පනේටම් මැරෙනවානෙ :sorry:

    මුන්ටත් වෙන වැඩ නෑනෙ ඒ විදියටම මැරෙන්ඩ, එක්කො වහ බීපන් :eek:

    Waha bonawata Wada kochchiya lesi ban. Mona unath
    Kalakanni ban. Aparade jeewithe.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    train ekedi mama hithanne ragama hariyedi thamai wade denna atte :dull:
    hmmm e gananam katha karala wedak naa:sorry:

    කවුද මිනිහො ට්‍රේන් එකේ යද්දි පස්සෙ සාක්කු වල දාගෙන යන්නෙ, :eek::eek:අනික ඔය හරියේ පට්ට සෙනගක්නෙ ඉන්නෙ ට්‍රේන් එකෙත් :confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි මිනිහෝ දේවතාවි පොලව යටයෑ ඉන්නෙ, උඩ බලාගෙනනෙ මිනිස්සු දෙවියන් යදින්නෙ
    ඒකනේ බන් මම තදිවට බෝඩ් එකක් ගහල තියන්නේ උඩ බලන්න එපා දේවතාවිගේ අනවශ්‍ය දේවල් පේන්න පුළුවන් බිම බලාගෙන වැඳගෙන ඉන්න කියල :no: මුන්ගේ තියෙන වල් කමට උදමයි බලන්නේ.

    එක්කෝ දේවතාවී බිමට බස්සන්න වෙනව, නැත්තන් දෙවතාවිට කලිසමක් අන්දන්න වෙනව :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒකනේ බන් මම තදිවට බෝඩ් එකක් ගහල තියන්නේ උඩ බලන්න එපා දේවතාවිගේ අනවශ්‍ය දේවල් පේන්න පුළුවන් බිම බලාගෙන වැඳගෙන ඉන්න කියල :no: මුන්ගේ තියෙන වල් කමට උදමයි බලන්නේ.

    එක්කෝ දේවතාවී බිමට බස්සන්න වෙනව, නැත්තන් දෙවතාවිට කලිසමක් අන්දන්න වෙනව :baffled:

    දේවතාවි ඇදගෙනනෙ ඉන්නෙ, උබනෙ හෙලුවෙං ඉන්නෙ :eek::eek::rofl: