~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හැමදාම පරන දේවල් තමා මාමෙ, කටුස්සි හොරකන් කරනවා දේවාලෙන් එච්චරයි

    ඕකා හොරා කාලා මාට්ටු වෙලා තමා ආණ්ඩුවෙන් දැන් පෙට්ටි සීල් කරන්න යන්නේ. :rolleyes:

    tommorrowland gini gannawalu

    උබේ වල්ගේ ගිනි තියනවා එහෙනම් :angry::angry:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහොමද හොරිකඩ බල්ලෝ ජෝන් ජෝන්ස් කෝර්මියර්ට දෙන දිවිල්ල..
    අන්න ඒවනේ මිනිහෝ ෆයිට්..