~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුගේ තියෙන ලෝබකමට ඒකත් කාටහරි කියල නිකන් කරවගන්න හදන්නෙ :P

    සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 1% ක් ගන්නවා.ලක්ශ 100ක ගේකට ලක්ශයක් වගේ ගානක් ගන්නවා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 1% ක් ගන්නවා.ලක්ශ 100ක ගේකට ලක්ශයක් වගේ ගානක් ගන්නවා.
    ඔය මම කිවේ, ලක්ෂයක් විතර දෙන්න වෙනවට නිකන් කරගන්න හදන්නෙ, උඹල හදනව නං සීයට දෙකක්වත් ගනින් මුගෙන් :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ටෙන්ඩර් දාන්න එකක්ද ඕනි නැත්නම් බෑන්ක් එකට පෙන්නන්නද?

    නෑ හදන ගෙදරට මචං. බැංකුවට දෙන්නම නෙවේ. කොස්ට් එක තිතට මැනේජ් කරන්න. :rolleyes: Plan එක අදින්න එකෙක්ට දෙන්න ඕනා. 2න්නෙක් සෙට් වෙලා ඉන්නවා.
    කාටද දෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. එකෙක් chartered civil engek, අනිකා diploma holder කෙනෙක්. :sorry::(

    සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 1% ක් ගන්නවා.ලක්ශ 100ක ගේකට ලක්ශයක් වගේ ගානක් ගන්නවා.

    EST 80 Lkhs වගේ මචං.

    ඔය මම කිවේ, ලක්ෂයක් විතර දෙන්න වෙනවට නිකන් කරගන්න හදන්නෙ, උඹල හදනව නං සීයට දෙකක්වත් ගනින් මුගෙන් :P

    අපෝ වල් කටුස්සා... මැස්සෙක්වත් අද අහු වෙන්න එපා කෑමට.. :angry: බඩගින්නේ හිටපන් දවල්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නෑ හදන ගෙදරට මචං. බැංකුවට දෙන්නම නෙවේ. කොස්ට් එක තිතට මැනේජ් කරන්න. :rolleyes: Plan එක අදින්න එකෙක්ට දෙන්න ඕනා. 2න්නෙක් සෙට් වෙලා ඉන්නවා.
    කාටද දෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. එකෙක් chartered civil engek, අනිකා diploma holder කෙනෙක්. :sorry::(

    EST 80 Lkhs වගේ මචං.

    දෙන්නටම දෙන්න එපා.හොඳ ආකියෙක්ව අල්ලලා දීහන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙන්නටම දෙන්න එපා.හොඳ ආකියෙක්ව අල්ලලා දීහන්.

    අර සිවිල් ඉන්ජාට නම් ආර්කි firm එකක් තියෙනවා.. මම දන්නා විදියට ඉංජෙක් නමුත් ආර්කි විභාගේ කලාද දන්නේ නෑ. එයා apartment වගේ ලොකු project කරන්නේ. Upali group එකේ ලොක්කගේ ගෙදර කලේ මිනිහා කිව්වා.

    Architectural Consultant කියලා තියෙන්නේ මට එවපු offer letter එකේ.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මගේ හදන්න නියමිත ගෙදරට Full BOQ එකක් හදලා දියන්කෝ සුදු.. ;):love: උබට පුලුවන්ද ඒ පැත්තෙන්.. ලොකු මහන්සියක් ගන්න ඕනා වැඩක් නම් නිකන් ඉදපන්.. අවුලක් නෑ.
    ;):cool:

    පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.

    හදිස්සියක් නෑ කොල්ලෝ. ප්ලැනේ වැඩ ඉවර උන හම උබට වදයක් වෙන්නම්කෝ.. තව මාස 2,3ක් යයි. ඉඩමේ වැඩ වගයක් තියෙනවා finalize කරගන්න. :love::love:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.

    menna bokke yaluwo. dekka neda ara kayussi ethanath ganak ganna heduwe. dewaleta ena minissunta ohomada salakanne man ahanne:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.
    දැන් අපිත් ගෙවල් හදන කාලෙක අපිටත් කරලා දීපන් හොඳේ නිකන් :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    menna bokke yaluwo. dekka neda ara kayussi ethanath ganak ganna heduwe. dewaleta ena minissunta ohomada salakanne man ahanne:P
    අනිවාර්යෙන් දැන් ඔය ගනුදෙනුව මෙතන කතාවුන නිසා දෙවාලෙටත් කොමිස් එකක් එන්න ඕනේ :yes: උඹ මතක් කරපු එක හොඳයි
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනිවාර්යෙන් දැන් ඔය ගනුදෙනුව මෙතන කතාවුන නිසා දෙවාලෙටත් කොමිස් එකක් එන්න ඕනේ :yes: උඹ මතක් කරපු එක හොඳයි

    අපෝ බෑ.. ආණ්ඩුව ඒකටත් ටැක්ස් ගහයි.. :no:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අර සිවිල් ඉන්ජාට නම් ආර්කි firm එකක් තියෙනවා.. මම දන්නා විදියට ඉංජෙක් නමුත් ආර්කි විභාගේ කලාද දන්නේ නෑ. එයා apartment වගේ ලොකු project කරන්නේ. Upali group එකේ ලොක්කගේ ගෙදර කලේ මිනිහා කිව්වා.

    Architectural Consultant කියලා තියෙන්නේ මට එවපු offer letter එකේ.

    ම්ම්.කෝකටත් මිනිහා කරපු ගෙවල් ටිකක් බලලා හිටහන්.එතකොට උඹටත් අයිඩියා එකක් ගන්න පුලුවන්.
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අනිවාර්යෙන් දැන් ඔය ගනුදෙනුව මෙතන කතාවුන නිසා දෙවාලෙටත් කොමිස් එකක් එන්න ඕනේ :yes: උඹ මතක් කරපු එක හොඳයි

    :P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ බෑ.. ආණ්ඩුව ඒකටත් ටැක්ස් ගහයි.. :no:
    බෑ බෑ ගෙදර වටිනාකමෙන් සීයට එකක් පඬුරු දාපන් පින් පෙට්ටියට. :P නැත්තන් පිල්ලියක් එවනවා ගෙදරට. උඹට රෑට නිදාගන්න නං වෙන්නෙ නෑ ඕකේ පිල්ලිය තියෙනකන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලා වලවල් හාරලා බිත්තර දාන එකනේ කරන්නේ.වලවල් හාරන්න මොන BOQ ද කටුස්සෝ
    ඒ ඉස්සර, දැන් කටුස්සියොත් පිළිවෙලට වල කපලා වලේ බිත්ති බැඳලා, ටයිල් අල්ලලා, වල AC කරලා ඒක අස්සෙ හදපු විශේෂ පෙට්ටියක් ඇතුලේ තමා බිත්තර දාන්නේ. :yes: ගණන් මිනුම් යන වියදම අපිත් කලින් බලනවා