මුගේ තියෙන ලෝබකමට ඒකත් කාටහරි කියල නිකන් කරවගන්න හදන්නෙ
සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 1% ක් ගන්නවා.ලක්ශ 100ක ගේකට ලක්ශයක් වගේ ගානක් ගන්නවා.
මුගේ තියෙන ලෝබකමට ඒකත් කාටහරි කියල නිකන් කරවගන්න හදන්නෙ
සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 1% ක් ගන්නවා.ලක්ශ 100ක ගේකට ලක්ශයක් වගේ ගානක් ගන්නවා.
ටෙන්ඩර් දාන්න එකක්ද ඕනි නැත්නම් බෑන්ක් එකට පෙන්නන්නද?
Plan එක අදින්න එකෙක්ට දෙන්න ඕනා. 2න්නෙක් සෙට් වෙලා ඉන්නවා.

සාමාන්‍යයෙන් BOQ එකක් හදන්න ප්‍රොජෙක්ට් කොස්ට් එකෙන් 1% ක් ගන්නවා.ලක්ශ 100ක ගේකට ලක්ශයක් වගේ ගානක් ගන්නවා.
ඔය මම කිවේ, ලක්ෂයක් විතර දෙන්න වෙනවට නිකන් කරගන්න හදන්නෙ, උඹල හදනව නං සීයට දෙකක්වත් ගනින් මුගෙන්
බඩගින්නේ හිටපන් දවල්.නෑ හදන ගෙදරට මචං. බැංකුවට දෙන්නම නෙවේ. කොස්ට් එක තිතට මැනේජ් කරන්න.Plan එක අදින්න එකෙක්ට දෙන්න ඕනා. 2න්නෙක් සෙට් වෙලා ඉන්නවා.
කාටද දෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. එකෙක් chartered civil engek, අනිකා diploma holder කෙනෙක්.
EST 80 Lkhs වගේ මචං.
ඔය මම කිවේ, ලක්ෂයක් විතර දෙන්න වෙනවට නිකන් කරගන්න හදන්නෙ, උඹල හදනව නං සීයට දෙකක්වත් ගනින් මුගෙන්

දෙන්නටම දෙන්න එපා.හොඳ ආකියෙක්ව අල්ලලා දීහන්.
මගේ හදන්න නියමිත ගෙදරට Full BOQ එකක් හදලා දියන්කෝ සුදු..උබට පුලුවන්ද ඒ පැත්තෙන්.. ලොකු මහන්සියක් ගන්න ඕනා වැඩක් නම් නිකන් ඉදපන්.. අවුලක් නෑ.
![]()
පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.

පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.

පුළුවන් මචන්. උබට හදිස්සිද? නෑනේ. තාම plan එක ඉවරත් නෑනේ. මම කරලා දෙන්නම්.
menna bokke yaluwo. dekka neda ara kayussi ethanath ganak ganna heduwe. dewaleta ena minissunta ohomada salakanne man ahanne![]()
උඹ මතක් කරපු එක හොඳයි අනිවාර්යෙන් දැන් ඔය ගනුදෙනුව මෙතන කතාවුන නිසා දෙවාලෙටත් කොමිස් එකක් එන්න ඕනේඋඹ මතක් කරපු එක හොඳයි

දැන් අපිත් ගෙවල් හදන කාලෙක අපිටත් කරලා දීපන් හොඳේ නිකන්

අර සිවිල් ඉන්ජාට නම් ආර්කි firm එකක් තියෙනවා.. මම දන්නා විදියට ඉංජෙක් නමුත් ආර්කි විභාගේ කලාද දන්නේ නෑ. එයා apartment වගේ ලොකු project කරන්නේ. Upali group එකේ ලොක්කගේ ගෙදර කලේ මිනිහා කිව්වා.
Architectural Consultant කියලා තියෙන්නේ මට එවපු offer letter එකේ.
අනිවාර්යෙන් දැන් ඔය ගනුදෙනුව මෙතන කතාවුන නිසා දෙවාලෙටත් කොමිස් එකක් එන්න ඕනේඋඹ මතක් කරපු එක හොඳයි

දැන් අපිත් ගෙවල් හදන කාලෙක අපිටත් කරලා දීපන් හොඳේ නිකන්
අපෝ බෑ.. ආණ්ඩුව ඒකටත් ටැක්ස් ගහයි..![]()
නැත්තන් පිල්ලියක් එවනවා ගෙදරට. උඹට රෑට නිදාගන්න නං වෙන්නෙ නෑ ඕකේ පිල්ලිය තියෙනකන්. උඹලා වලවල් හාරලා බිත්තර දාන එකනේ කරන්නේ.වලවල් හාරන්න මොන BOQ ද කටුස්සෝ

උඹලා වලවල් හාරලා බිත්තර දාන එකනේ කරන්නේ.වලවල් හාරන්න මොන BOQ ද කටුස්සෝ
ගණන් මිනුම් යන වියදම අපිත් කලින් බලනවා