උබට වද දෙන්නම් මම මේවා ලයින් උනහම.. දැනට සිද්දිය අහලා කරලා ඉන්නවා. නැත්නම් මිනිස්සු අපිව ගොනා කරනවා මචං.![]()
ඕනේ දෙයක් අහපන්. අන්දන්න ඕනේ තරම් උන් බලන් ඉන්නේ. බාස්ලා ගහන ඒවා දන්නවනම් උබල ගෙවල් හදන්නේ නෑ,

උබට වද දෙන්නම් මම මේවා ලයින් උනහම.. දැනට සිද්දිය අහලා කරලා ඉන්නවා. නැත්නම් මිනිස්සු අපිව ගොනා කරනවා මචං.![]()

නැ මන් කියන්නෙ හැම වෙලේම තියෙන ඉඩම් වල ගෙවල් හදන්න පුලුවනෑ කියල![]()

80-90 අතර පුළුවන් සාමාන්‍ය තට්ටු දෙකේ එකක් ගන්ඩ අතුරුගිරිය මීගොඩ පැත්තෙන් වගේ

මන් හිතුවෙ හැම එකක්ම වගේ කෝටිය පැනල ඇති කියල 
මමනං කවදාවත් recommend කරන්නේ නෑ ඔය පොඩි පොඩි company විකුනන්නම හදපු ගෙවල්.
ඕක ලක්ශ 80 තුන් ගුනේනෙ![]()
මමනං කවදාවත් recommend කරන්නේ නෑ ඔය පොඩි පොඩි company විකුනන්නම හදපු ගෙවල්.
ඕනේ දෙයක් අහපන්. අන්දන්න ඕනේ තරම් උන් බලන් ඉන්නේ. බාස්ලා ගහන ඒවා දන්නවනම් උබල ගෙවල් හදන්නේ නෑ,![]()
උබ දැනට හිතන් ඉන්නේ කොහොමද? උබ බඩු දාලා වැඩේ කරනවද? නැත්නම් contractor කෙනෙක්ට දීල ඔක්කොම ඌට කියලා කරවගන්නවද?
මචන් කෙල්ලගේ කසින් කෙනෙක් ඔය ගෙවල් හදන සබ්ජෙක්ට් එකේ ඉන්නවා
ඌ විකුනන්ඩ ගෙවල් හදන ඩයල් එකක්
මූ ලගදි කියල තිබ්බනේ මාමණ්ඩිට ලක්ෂ 45ට වගේ සාමාන්‍ය තට්ටු දෙකේ ගෙයක් හදන්ඩ පුළුවන් කියල
මේක වෙන්ඩ පුලුවන්ද?

අපේ ගෙදර හැදුවෙ ඔයිට වඩා අඩුවෙන් මන් හිතන්නෙ
හැබැයි දැන් අවුරුදු 8කට කලිං වගේ සම්පූර්න කෙරුවෙ
මමයි තාත්තයි කල්පනා කරලා බැලුවේ වැඩේ මකබාස් කරගෙනනේ නැතුව contractor කෙනෙක්ට දෙන්න මචන්. එහෙම දුන්නොත් අපිට බඩු දෙන්න බෑ නේද උන්ට.