~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ අම්ම හිටපු නැති වෙලාවක ඒක බැදලා පරාලත් ගහල ඉවරයි :growl::growl:
    ඌ කියල තියෙන්නෙ කලිං ඈංගල් එක කැතයිලු, ඒ ගොනා දන්නෙ නැතිව ඇති උඩත් වහලයක් තියෙනවා කියල :dull:

    උඩ වහලේ ඒ ඈංගල් එකම තිබ්බොත් ඒ වහලෙ පට්ට උසයි :(
    උලු ? ඇස්බස්ටෝස්?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    muta wathu sudda karanna neme macho walak haranna wage katha kalanam onna wede korai:P

    දැන් නම් වලක් කපන් වැලලෙයි මේක දැක්කොත්..

    Dog-Bread-Couch-Digging.gif