උබට ආය වෙලාව කියන්නෙ පැය දෙකක් අතර වෙලාවක්![]()
දාන වෙලාව දැනගෙනත් ත්‍රෙඩ් එක මිස් කරගෙන දුකට කියන කවි

, වැඩ තිබ්බ 



අර මූසලී, කටුස්සි, එකක්වත් දෙන්නෙ නෑ,
මටත් එන්න බැරි වුනා ඒ වෙලාවෙ වැඩක් තිබ්බ![]()
ඔව් බන්. ත්‍රෙඩ් එක දාපු එකා කවුරුත් නැතිම වෙලාවේ ත්‍රෙඩ් එක දාල
අපි ඔක්කොටම ටැග නෑ


eelanga para gamu 8k 
උඹගෙ පළවෙනි ත්‍රෙඩ් එකනේ ටැග් 2 ක් ගන්න. මේ සැරේ ෆුල් යූස් කරපන්.. ඊළඟ පාර ඔක්කොම ගමු.ටැග් දෙකක් ඇත
මිස් කරගත්ත නෙමේනෙ, වැඩ තිබ්බ
ඒකනේ රෑට දාන්ඩ කියන්නෙ![]()
අහ්..
කුක්කා මට ටැගක් දෙන පාටකුත් නැත්තේ මේ සැරේ ඔක්කොටම ත්‍රෙඩ් එක මිස් වෙලා වගේ. උඹලගෙන්නේ මට මිස් උනොත් ගන්නේ. 25 කවුරු අරන්ද![]()
දීපන් දීපන්. සයෝටත් නෑ, උපුල් අන්කල්ටත් නෑ

කලින් ඔක්කොම දවල්ට දාල තිබුනෙ.





uth awe nedda? trip gihinda danne nea


මේ සැරේ ටැග් එකෙන් වැඩක් ගන්න තරම් එන්න වෙන්නේ නෑනේ... එන සතිය දෙකේ රෑට රෑට තමා එන්න වෙන්නේ...Upul මාමිට මම එකක් දෙන්නම්..![]()

මේ සැරේ ටැග් එකෙන් වැඩක් ගන්න තරම් එන්න වෙන්නේ නෑනේ... එන සතිය දෙකේ රෑට රෑට තමා එන්න වෙන්නේ...
ඔය කුක්කට මැස්ස්ට එහෙම හොඳට මඩගහන්න ආපු චෑන්ස් එකෙන්. ස්පෙශලි මැස්ස්ට. ඌ තනිකර ළිං කපන්නේ ටැග් වලින්.
මම ආපු ගමන්ම මට මඩක් ගහලා![]()
mama kiya dunnu widiyatama kiwwada danne nea.එක්කො අර කෙල්ල බස් එකේදි කතා කරලා මුට ඒ අවස්තාව ඉවසගන්න බැරිව් ඇති![]()


ඔව් ඒක තමා කලිං ඒවෙත් කට්ටියට හරි හමන් විදියට ටැග් නැත්තෙ
ඇයි මන් දැම්ම එක රෑනෙ දැම්මෙ
වෙන උන් ඇවිල්ල ටැග් ගන්නවා ඊට පස්සෙ ඒව වේලි වේලි තියෙනවා,![]()
එක්කො අර කෙල්ල බස් එකේදි කතා කරලා මුට ඒ අවස්තාව ඉවසගන්න බැරිව් ඇති![]()


මේ සැරේ ටැග් එකෙන් වැඩක් ගන්න තරම් එන්න වෙන්නේ නෑනේ... එන සතිය දෙකේ රෑට රෑට තමා එන්න වෙන්නේ...
ඔය කුක්කට මැස්ස්ට එහෙම හොඳට මඩගහන්න ආපු චෑන්ස් එකෙන්. ස්පෙශලි මැස්ස්ට. ඌ තනිකර ළිං කපන්නේ ටැග් වලින්.
මම ආපු ගමන්ම මට මඩක් ගහලා![]()



mama kiya dunnu widiyatama kiwwada danne nea.
mama meke comment karana kota fullstop ehema hariyata damma neda? u ewa waraddala hospital ekeda danne nea![]()

