ටැග් තියෙන්නෙ 25යි, දාන එකා 5ක් ගත්තම විස්සයි. කොහොමත් ඉන්න විසි තිස් දෙනාටම ටැග් ගන්න බෑ . දවල්ට දැම්මත් රෑට දැම්මත් සෙට් එකකට ටැග් නැතිවෙනව කොහොමත්.

ටැග් තියෙන්නෙ 25යි, දාන එකා 5ක් ගත්තම විස්සයි. කොහොමත් ඉන්න විසි තිස් දෙනාටම ටැග් ගන්න බෑ . දවල්ට දැම්මත් රෑට දැම්මත් සෙට් එකකට ටැග් නැතිවෙනව කොහොමත්.

අයිපියාගේ සුදු මූන ජම්බොලේ කරගෙන එයි...ඕන උපුල් මාම තමා ඕන් , පොලිසා කෙල්ලගෙන් කනේ පාරක් කෑවොත් හරි කිස් එකක් හරි හම්බුනොත්![]()

අයිපියාගේ සුදු මූන ජම්බොලේ කරගෙන එයි...
එක්කෝ කම්මුල් පාර
එක්කෝ උම්මා එකක්![]()

අනික මොකද්ද ඔය හැමෝම ඉන්න වෙලාව
දැන් ඔය ටැග් ටික දිහා බලල කියපන්කො පිට උන්ද අරන් තියෙන්නෙ කියලඅනික මොකද්ද ඔය හැමෝම ඉන්න වෙලාව
![]()
එහෙම මේ හැමෝම එන වෙලාවක් කියල නෑ එකෙක් ඉන්නකොට තව එකෙක් නෑ ඌ ඉන්නකොට අනික් එකා නෑ. ඔක්කොම අල්ලන්න බෑ කොහොමත්.

ඇති බන් ඕක.

adambarai itin.කම්මුල් පාරට වඩා මූන මෙව්ව වෙලා තියෙයි උම්ම එකෙන්![]()

ඇති බන් ඕක.
මම එන්න කලිනuth ඕවා කතා වෙන්න තිබ්බනේ... දැන් පෝස්ට් දාහකට වඩා ගිහිල්ලා.
උඹලා දෙන්න හොඳයි ජාත්‍යන්තර පොර කිකිළි තරඟෙකට![]()

ඇති බන් ඕක.
මම එන්න කලිනuth ඕවා කතා වෙන්න තිබ්බනේ... දැන් පෝස්ට් දාහකට වඩා ගිහිල්ලා.
උඹලා දෙන්න හොඳයි ජාත්‍යන්තර පොර කිකිළි තරඟෙකට![]()
හරියට මේක මගේ වැඩක් වගේ. ඔව් උබේ වැඩක් තමාමූ හොඳයි තව අර එකෙක් උට ත්‍රෙඩ් එක දානව කියල කලින් බුලත් දීල කිවේ නෑ කියල දැන් පැත්ත පළාතේ එන්නේ නෑහරියට මේක මගේ වැඩක් වගේ.
, කලිං කීවෙ ත්‍රෙඩ් එක දාන වෙලාව දවසකටවත් කලිං කියන්ඩ ඕනලු 
මූ හොඳයි තව අර එකෙක් උට ත්‍රෙඩ් එක දානව කියල කලින් බුලත් දීල කිවේ නෑ කියල දැන් පැත්ත පළාතේ එන්නේ නෑහරියට මේක මගේ වැඩක් වගේ.

අද කීදෙනක් මේ නූලේ උන් මැරිලද?

ක්‍රීඩ්ට කෝල් කලාද? සේල් එකේ කෙනා මොකද කිව්වේ?![]()
ඔව් උබේ වැඩක් තමා, කලිං කීවෙ ත්‍රෙඩ් එක දාන වෙලාව දවසකටවත් කලිං කියන්ඩ ඕනලු
![]()
අද කීදෙනක් මේ නූලේ උන් මැරිලද?
දාන වෙලාව නෙවේ බොල හෙට දානවා නං අද කියන්න ඕනේ කියල කිවේ, එකෙක් වෙලාව ඇහුවම වෙලාවක් කියන්න බෑ කට්ටිය ඉන්න විදිහ අනුවයි මම දාන්නේ කියල මම කලින්ම කීවා පැහැදිලිව.
වෙලාව දාන්ඩ ඕන 