~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටැග් තියෙන්නෙ 25යි, දාන එකා 5ක් ගත්තම විස්සයි. කොහොමත් ඉන්න විසි තිස් දෙනාටම ටැග් ගන්න බෑ . දවල්ට දැම්මත් රෑට දැම්මත් සෙට් එකකට ටැග් නැතිවෙනව කොහොමත්.

    :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕන උපුල් මාම තමා ඕන් , පොලිසා කෙල්ලගෙන් කනේ පාරක් කෑවොත් හරි කිස් එකක් හරි හම්බුනොත් :baffled::baffled:
    අයිපියාගේ සුදු මූන ජම්බොලේ කරගෙන එයි...
    එක්කෝ කම්මුල් පාර
    එක්කෝ උම්මා එකක්:rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයිපියාගේ සුදු මූන ජම්බොලේ කරගෙන එයි...
    එක්කෝ කම්මුල් පාර
    එක්කෝ උම්මා එකක්:rofl:

    කම්මුල් පාරට වඩා මූන මෙව්ව වෙලා තියෙයි උම්ම එකෙන් :rofl::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ඔය ටැග් ටික දිහා බලල කියපන්කො පිට උන්ද අරන් තියෙන්නෙ කියල :D අනික මොකද්ද ඔය හැමෝම ඉන්න වෙලාව :oo:

    එහෙම මේ හැමෝම එන වෙලාවක් කියල නෑ එකෙක් ඉන්නකොට තව එකෙක් නෑ ඌ ඉන්නකොට අනික් එකා නෑ. ඔක්කොම අල්ලන්න බෑ කොහොමත්.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් ඔය ටැග් ටික දිහා බලල කියපන්කො පිට උන්ද අරන් තියෙන්නෙ කියල :D අනික මොකද්ද ඔය හැමෝම ඉන්න වෙලාව :oo:

    එහෙම මේ හැමෝම එන වෙලාවක් කියල නෑ එකෙක් ඉන්නකොට තව එකෙක් නෑ ඌ ඉන්නකොට අනික් එකා නෑ. ඔක්කොම අල්ලන්න බෑ කොහොමත්.

    නෝ කමෙන්ට්ස් :dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැන් ඔය ටැග් ටික දිහා බලල කියපන්කො පිට උන්ද අරන් තියෙන්නෙ කියල :D අනික මොකද්ද ඔය හැමෝම ඉන්න වෙලාව :oo:

    එහෙම මේ හැමෝම එන වෙලාවක් කියල නෑ එකෙක් ඉන්නකොට තව එකෙක් නෑ ඌ ඉන්නකොට අනික් එකා නෑ. ඔක්කොම අල්ලන්න බෑ කොහොමත්.

    ඇති බන් ඕක. :oo:

    මම එන්න කලිනuth ඕවා කතා වෙන්න තිබ්බනේ... දැන් පෝස්ට් දාහකට වඩා ගිහිල්ලා.:lol::lol:

    උඹලා දෙන්න හොඳයි ජාත්‍යන්තර පොර කිකිළි තරඟෙකට :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇති බන් ඕක. :oo:

    මම එන්න කලිනuth ඕවා කතා වෙන්න තිබ්බනේ... දැන් පෝස්ට් දාහකට වඩා ගිහිල්ලා.:lol::lol:

    උඹලා දෙන්න හොඳයි ජාත්‍යන්තර පොර කිකිළි තරඟෙකට :rofl:

    පොඩි ආතල් එකක් ගන්නෙ ;);)

    මම කලිං එකේ ගත්ත ටැග් 7න් 6ක් දුන්න , ඒ එකක් ගත්තෙ පාත්තයා, ඌ මට මේකෙදි එකක් දුන්න පස්සෙ වෙලාවක ;);)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇති බන් ඕක. :oo:

    මම එන්න කලිනuth ඕවා කතා වෙන්න තිබ්බනේ... දැන් පෝස්ට් දාහකට වඩා ගිහිල්ලා.:lol::lol:

    උඹලා දෙන්න හොඳයි ජාත්‍යන්තර පොර කිකිළි තරඟෙකට :rofl:
    මූ හොඳයි තව අර එකෙක් උට ත්‍රෙඩ් එක දානව කියල කලින් බුලත් දීල කිවේ නෑ කියල දැන් පැත්ත පළාතේ එන්නේ නෑ :baffled: හරියට මේක මගේ වැඩක් වගේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූ හොඳයි තව අර එකෙක් උට ත්‍රෙඩ් එක දානව කියල කලින් බුලත් දීල කිවේ නෑ කියල දැන් පැත්ත පළාතේ එන්නේ නෑ :baffled: හරියට මේක මගේ වැඩක් වගේ.
    ඔව් උබේ වැඩක් තමා:baffled:, කලිං කීවෙ ත්‍රෙඩ් එක දාන වෙලාව දවසකටවත් කලිං කියන්ඩ ඕනලු :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ හොඳයි තව අර එකෙක් උට ත්‍රෙඩ් එක දානව කියල කලින් බුලත් දීල කිවේ නෑ කියල දැන් පැත්ත පළාතේ එන්නේ නෑ :baffled: හරියට මේක මගේ වැඩක් වගේ.
    :oo:
    kauda nette? Arrowda?:oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් උබේ වැඩක් තමා:baffled:, කලිං කීවෙ ත්‍රෙඩ් එක දාන වෙලාව දවසකටවත් කලිං කියන්ඩ ඕනලු :rofl::rofl:
    දාන වෙලාව නෙවේ බොල හෙට දානවා නං අද කියන්න ඕනේ කියල කිවේ, එකෙක් වෙලාව ඇහුවම වෙලාවක් කියන්න බෑ කට්ටිය ඉන්න විදිහ අනුවයි මම දාන්නේ කියල මම කලින්ම කීවා පැහැදිලිව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දාන වෙලාව නෙවේ බොල හෙට දානවා නං අද කියන්න ඕනේ කියල කිවේ, එකෙක් වෙලාව ඇහුවම වෙලාවක් කියන්න බෑ කට්ටිය ඉන්න විදිහ අනුවයි මම දාන්නේ කියල මම කලින්ම කීවා පැහැදිලිව.

    :no:වෙලාව දාන්ඩ ඕන :yes: