~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොඩි ආතල් එකක් ගන්නෙ ;);)

    මම කලිං එකේ ගත්ත ටැග් 7න් 6ක් දුන්න , ඒ එකක් ගත්තෙ පාත්තයා, ඌ මට මේකෙදි එකක් දුන්න පස්සෙ වෙලාවක ;);)
    ටැග් නැති උනාම මම නම් කරන්නේ කාගෙ හරි ටැග් එකක් ඇදලා අරන මට ඕන එක ලියලා පෝස්ට් කරනවා.. ගිණි නරිය තියෙනවනම් වැඩේ ගොඩ. මට තිබ්බෙ නැති ඒවයෙ කලේ ඒක
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    පාවෙන පීරිසියක් වාගේ මේ ජීවිතේ. . මිරිගුව පස්සෙන් අපි යන්නේ. . මේ කාලයේ. .

    උලත් එකයි මට පිලත් එකයි. . සැපත් එකයි මට දුකත් එකයි. . අපි නයින්ට නම් කවදත් නෑ කිරි පෙව්වේ. .
    සාමෙන් හිටපන් කොල්ලෝ ඇයි තව අම්මෙක්ගේ ඇහැට කදුලක් දෙන්නේ. .
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පාවෙන පීරිසියක් වාගේ මේ ජීවිතේ. . මිරිගුව පස්සෙන් අපි යන්නේ. . මේ කාලයේ. .

    උලත් එකයි මට පිලත් එකයි. . සැපත් එකයි මට දුකත් එකයි. . අපි නයින්ට නම් කවදත් නෑ කිරි පෙව්වේ. .
    සාමෙන් හිටපන් කොල්ලෝ ඇයි තව අම්මෙක්ගේ ඇහැට කදුලක් දෙන්නේ. .

    :oo:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no:වෙලාව දාන්ඩ ඕන :yes:

    වෙලාව දාල ඒ වෙලාවට එකෙක්ට බෑ කිවම ආය වෙනස් කරන්න ඕනේ, එක වෙනස් කරාම තව එකෙක් එනව උට බෑ කියාගෙන. මට ඕව විසඳ විසඳ බෑ ඉන්න උන් වරෙල්ලා කියල මම ත්‍රෙඩ් එක දැම්ම උදේ වෙලාව කියල. :yes:
     
    මේ මොකෝ මේ :oo: මල්පැණිවත් බීවද :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙලාව දාල ඒ වෙලාවට එකෙක්ට බෑ කිවම ආය වෙනස් කරන්න ඕනේ, එක වෙනස් කරාම තව එකෙක් එනව උට බෑ කියාගෙන. මට ඕව විසඳ විසඳ බෑ ඉන්න උන් වරෙල්ලා කියල මම ත්‍රෙඩ් එක දැම්ම උදේ වෙලාව කියල. :yes:

    :no::no: මම ත්‍රෙඩ් එක දාද්දි වෙලාව කීව, කට්ටියක් බැරි වෙයි කීවට මම වෙලාව වෙනස් කරේ නෑනෙ :dull::P