ටැග් නැති උනාම මම නම් කරන්නේ කාගෙ හරි ටැග් එකක් ඇදලා අරන මට ඕන එක ලියලා පෝස්ට් කරනවා.. ගිණි නරිය තියෙනවනම් වැඩේ ගොඩ. මට තිබ්බෙ නැති ඒවයෙ කලේ ඒකපොඩි ආතල් එකක් ගන්නෙ
මම කලිං එකේ ගත්ත ටැග් 7න් 6ක් දුන්න , ඒ එකක් ගත්තෙ පාත්තයා, ඌ මට මේකෙදි එකක් දුන්න පස්සෙ වෙලාවක![]()



වෙලාව දාන්ඩ ඕන 


