~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Nick post 2 i dala tiyenne.
    uwa nam sathekata ganan ganna bea.
    ugen duka ahanna giyoth ape kanen ringala lin hoyai.
    oka ara reda wage hena mature ekek. oya dilzz wage nomeru ekek neweyi :no:
    මට මේ බුලත් දිදී මෙතන බලෙන් කට්ටිය ගෙන්නගන්න උවමනාවක් නෑ මගේ වැඩක් නෙවේ නෙ, උට එක පාරක් එන්න කිව ආය මට වඳින්න යන්න බෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no: මම ත්‍රෙඩ් එක දාද්දි වෙලාව කීව, කට්ටියක් බැරි වෙයි කීවට මම වෙලාව වෙනස් කරේ නෑනෙ :dull::P
    දැන් උඹ වෙලාවක් කිව කියල මමත් කියන්න ඕනෙද, යකෝ හරි වැඩක් නෙ මේක. :angry:

    බොට කලින් වෙලාව කියලත් එන්න බැරිවෙච්ච එකේ ආය මොන කතාද පලයන් යන්න මම දැන් විසි කරනව ඉඳුල් වතුර එකක් නෑවිල යන්න :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මට මේ බුලත් දිදී මෙතන බලෙන් කට්ටිය ගෙන්නගන්න උවමනාවක් නෑ මගේ වැඩක් නෙවේ නෙ, උට එක පාරක් එන්න කිව ආය මට වඳින්න යන්න බෑ :no:

    :rofl::rofl::rofl: :lol::lol::lol:

    කටු සුදා උයා ඕව ගනන් ගන්න එපා මෙයා, ඔය නාකි උපුලා උයාව කේන්ති සස්සන්න කියන කතා
    :love::love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    දැන් උඹ වෙලාවක් කිව කියල මමත් කියන්න ඕනෙද, යකෝ හරි වැඩක් නෙ මේක. :angry:

    බොට කලින් වෙලාව කියලත් එන්න බැරිවෙච්ච එකේ ආය මොන කතාද පලයන් යන්න මම දැන් විසි කරනව ඉඳුල් වතුර එකක් නෑවිල යන්න :angry:

    වෙලාවක් දෙන්නේ නැතුව අපි කොහොමද මිනිහෝ දන්නේ උබ ත්‍රෙඩ් එක කියට දායිද කියල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට මේ බුලත් දිදී මෙතන බලෙන් කට්ටිය ගෙන්නගන්න උවමනාවක් නෑ මගේ වැඩක් නෙවේ නෙ, උට එක පාරක් එන්න කිව ආය මට වඳින්න යන්න බෑ :no:
    උඹට මොකක් වෙලාද?

    ඩිල්සට පොඩි මඩක් ගැහුවේ නික් මාර්ගෙන්...:baffled:
    නික් අද පේරා ඉඳන් දවස් 5 කොළඹ අදිනවා ඇති :dull:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැන් උඹ වෙලාවක් කිව කියල මමත් කියන්න ඕනෙද, යකෝ හරි වැඩක් නෙ මේක. :angry:

    බොට කලින් වෙලාව කියලත් එන්න බැරිවෙච්ච එකේ ආය මොන කතාද පලයන් යන්න මම දැන් විසි කරනව ඉඳුල් වතුර එකක් නෑවිල යන්න :angry:

    :lol::lol::lol:

    කේන්ති ගන්න එපා සුදූ , උයා වෙඩින් එකටම කලිං නාකි වෙයිනෙ :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වෙලාවක් දෙන්නේ නැතුව අපි කොහොමද මිනිහෝ දන්නේ උබ ත්‍රෙඩ් එක කියට දායිද කියල

    ඒකනෙ බන්, මම එදා වෙලාව යන්තන් හරි දැනගෙන එන්නත් බැරි වුන එකේ කලිං දවසෙ ඉදන් දන්නෙ නැතිඋ න් මක් කරන්නද :baffled: