නැතුව
CV එක බලල උබේ වයස තීරණය කරන්ඩ බෑනේ![]()
ඔටුවන්ට මැජික් පුලුවන්ද බැලුවේ..

සමහර මිනිස්සු CV එකට nic එක ඉදන් දානවා බං.

නැතුව
CV එක බලල උබේ වයස තීරණය කරන්ඩ බෑනේ![]()

ඉන්නේ නම් ඔටුලන්තේ
IT රිලේටඩ් ජොබ් එකක් කරන්නේ

ලංකවෙන nic දැම්මට කමක් නෑඔටුවන්ට මැජික් පුලුවන්ද බැලුවේ..
සමහර මිනිස්සු CV එකට nic එක ඉදන් දානවා බං.![]()

ඔටුවෝ පට්ටි දාන එක කවද්ද IT related උනේ?
උන්ගේ නම, වයස, male, female, etc, data ටික excel sheet එකකට දාන එක it related

me macho ehuwta tharaha wenna epa kiriyata enne free time ekeda nethnam shift walata wageda weda karanne![]()

ආ... ඌට කැමති දෙයක් කරන්න කියපන්. pilot නැත්නම් marine කරන්න කියපන්කො. අයියා ඉන්නවනේ වියදම් කරන්න
ලංකවෙන nic දැම්මට කමක් නෑ

උන්ගේ නම, වයස, male, female, etc, data ටික excel sheet එකකට දාන එක it related

ඔටුවන්ට මැජික් පුලුවන්ද බැලුවේ..
සමහර මිනිස්සු CV එකට nic එක ඉදන් දානවා බං.![]()

ඔටුවෝ පට්ටි දාන එක කවද්ද IT related උනේ?
me macho ehuwta tharaha wenna epa kiriyata enne free time ekeda nethnam shift walata wageda weda karanne![]()
මම(company එකේ වැඩ කරන එකා) ඒ nic වලින් මොනවද කරන්නේ කියලා උන් දන්නේ නෑනේ.. වෙන පවුද්ගලික වැඩකට උනත් ඕවා පාවිච්චි කරන්න පුළුවන් නේ මචං.
අයියයි මල්ලියි දෙන්නම ලේන්සුවක් එලන් කීයක් හරි එකතු කරගන්න ඉන්නේ. ජොබෙනුත් අස් වෙන්න දැම්මා ලියුම. වෙන එකකට යනවා මම.![]()
මේ ටිකේ නම් වැඩ අඩුයි බන්
එක නිසා ෆ්‍රී ඉන්නේ ගොඩක් වෙලාවට
නොවැම්බර් - අප්‍රියෙල් වගේ තමයි වැඩ වැඩි
ශිෆ්ට් නෑ. උදේ 9- හවස 6 වැඩ

ඒ උනාට සමාන්‍යයෙන් ලංකාවේදී nic no එක දානවා ගොඩක් උන්. අත්‍යාවශ්‍ය නෑ.
ඌ කැමති hotel field එකටද? නරක නෑ. හැබැයි කට්ට
උදේ යනවා වැල බානවා.. හවස යනවා පට්ටි දානවා.![]()