~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඌ කැමති hotel field එකටද? නරක නෑ. හැබැයි කට්ට

    ඔව් ඒ සයිඩ් එකට කැමති පොඩ්ඩක්. City & guilds එකේ QA මොකක්ද leaflet එකක් ගෙනත් තිබ්බා ඊයේ. උබව මතක් උනා ඉතින්. දෙයියා වගේ ඉන්නේ උබනේ.. ඒ නිසා උට පොඩ්ඩක් අවවාද අනුශාසනා කරන්නකෝ. :rolleyes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    komada meka
    4EcmIFx.jpg

    :baffled::baffled::baffled::baffled:

    ප්‍රීති පුතා ... ප්‍රීති ...
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඔව් ඒ සයිඩ් එකට කැමති පොඩ්ඩක්. City & guilds එකේ QA මොකක්ද leaflet එකක් ගෙනත් තිබ්බා ඊයේ. උබව මතක් උනා ඉතින්. දෙයියා වගේ ඉන්නේ උබනේ.. ඒ නිසා උට පොඩ්ඩක් අවවාද අනුශාසනා කරන්නකෝ. :rolleyes:
    QA කිව්වේ? qs නෙවේද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ පිස්සා maths වලින් තමා ඉගෙන ගත්තේ.. පස්සේ පස්සේ class cut උනා society වල වැඩ වලට. දැන් ඉගෙන ගන්න ආසාවක් නෑලු කිසිම දෙයක් දන්නේ නැති නිසා. ආයේ මුල ඉදන් A/L class යනවට වඩා Hospitality and tourism වගේ course එකක් කරන්න ඕනාලු.

    පස්සෙ කාලෙක සමහර විට ප්‍රමෝශන් වලට උසස් පෙල රිසාල්ට් ඕන වෙයිනෙ ,
    අර එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ආය උසස් පෙල කරනවා කියල :dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    QA කිව්වේ? qs නෙවේද?

    සොරි සොරි.. QS තමා මචං. වෙන සිහියක හිටියේ.. මගෙත් එක්ක වැඩ කරපු රොමේනියාවේ කෙල්ලෙක් බදිනවා මේ අගෝස්තු වල. මට වෙඩින් එකට එන්නලු. :love::love:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පස්සෙ කාලෙක සමහර විට ප්‍රමෝශන් වලට උසස් පෙල රිසාල්ට් ඕන වෙයිනෙ ,
    අර එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ආය උසස් පෙල කරනවා කියල :dull:

    කිව්වට අහන්නෙම නෑ බං. :angry:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පස්සෙ කාලෙක සමහර විට ප්‍රමෝශන් වලට උසස් පෙල රිසාල්ට් ඕන වෙයිනෙ ,
    අර එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ආය උසස් පෙල කරනවා කියල :dull:
    ඒ ඉස්සර & ලංකාවේ සමහ company හැටියට &එක එකා ඉස්සරහට යන විදිහ තමා.

    ne oi ape ekkek dala thiyenawa dekke :dull::dull:
    බොරු කියන්න එපා :rofl:
    අසහනයා කියන්නේ නිකන්ද මම අහන්නේ :D
    :yes: