~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    good morning daru patawne :)

    තාත්තේ ....................

    giphy.gif

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    හම්මේ කොටා දැක්ක කල් :P

    කොටාට ලගදි ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබ්බ නේ ... ඒ වට හරි හරි යට දැන් වැඩ ඇති ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටාට ලගදි ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබ්බ නේ ... ඒ වට හරි හරි යට දැන් වැඩ ඇති ...
    ඔව් වෙඩින් එකට කලින් ගෙදර අයට හරි හරියට වැඩ, වෙඩින් එකෙන් පස්සේ කොටාට හරි හරියට වැඩ :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    කොටාට ලගදි ගෙදරින් විවාහ යෝජනාවක් ගෙනල්ලා තිබ්බ නේ ... ඒ වට හරි හරි යට දැන් වැඩ ඇති ...

    ඒක හරි ගියේ නැහැ බන් කෙල්ල මහත වැඩිය් කූ$% සස්ය් .........එක්කෝ ඕන නැහැ ඕව කියන්න