~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

චීත්ත ෆේක් අයිඩී එකක් හදාගෙන කටුස්සට මැසේජ් එකක් දාපං එතකොට ටැග් දෙනවා..
පොඩ්ඩක් ඌව තෙමල ටෝක් කරන්න විතරයි තියෙන්නේ
මාත් ගත්තේ එහෙම..:rofl:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපෝ කරුමෙට මේ අවුරුද්දේ O/L කරන කොල්ලෙක් ඉන්නේ. තව පොඩි නංගියෙක් ඉන්නවා පවුලේ. එයා 3 වසරේ. ඔක්කොම පවුලේ දරුවෝ 3යි.

    kollek innawanam ithin sure na :sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    චීත්ත ෆේක් අයිඩී එකක් හදාගෙන කටුස්සට මැසේජ් එකක් දාපං එතකොට ටැග් දෙනවා..
    පොඩ්ඩක් ඌව තෙමල ටෝක් කරන්න විතරයි තියෙන්නේ
    මාත් ගත්තේ එහෙම..:rofl:
    :rofl::rofl::rofl:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනේ මන්දා.. මෙයා ඉල්ලන්නේ නෑ. තමන්ගේ සල්ලි වලින් කරනවා කියන්නේ. :oo::baffled: අම්මලා කරපුවා ඇතිලු, බරක් වෙන්න බෑ කියන්නේ.

    daruwanta uganna eka demawpiyanta barak newe. habay ekata hariaynna api e gollonta salakanna ona. mage degre1ta iwara wela job1ta yanakan man gedarin salli gaththe. dannam ganne na
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හම්මේ නැන්දට පින් සිද්ද වෙන්න වැඩේ ගොඩ 1ට ඔෆ්ෆ් වෙනවා .නැන්දත් බොරු කියන්න දන්නෙම නැහැ

    apinam owa kiyala thama yanne yanna ona unahama
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නෑ
    බිල් ගෙවල නැතුව වතුර කපල
    බොන්ඩ ගෙනාපු පොඩි වතුර බෝතලයක් තියනවා
    ඒක දෙන්නේ නෑ
    ඔය බල්ලාගේ නැට්ටෙන් පිහා ගනින් කරන මගුලක් කරලා

    :angry::angry: