~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Dilzata pissuda ban thaniyama dodawanne

    නිවාඩු එන්න ලගයිනේ.. දැන් ඔල්මාදෙන් වගේ ඉන්නේ මාමේ.. සතුට වැඩි කමටද කොහෙද.. ඕකා හොද කේප්ප මැස්සා නේ.. ආපු ගමන් ඇරියස් ඔක්කොම අල්ලයි. :rolleyes::rolleyes:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    නිවාඩු එන්න ලගයිනේ.. දැන් ඔල්මාදෙන් වගේ ඉන්නේ මාමේ.. සතුට වැඩි කමටද කොහෙද.. ඕකා හොද කේප්ප මැස්සා නේ.. ආපු ගමන් ඇරියස් ඔක්කොම අල්ලයි. :rolleyes::rolleyes:

    උබට තරම් නම් මද කිපෙන්නේ නෑ :P:P:rofl::rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබල අර ඉස්ටුවට කෙරුවෙත් ඕකනේ

    Stuwa kochchara dawasak hitiyada.
    Uta kauruwath fake kiwwethnea.
    Uge e wachana peliya waradiy.
    Ewa kiwwe fit ekata newei. Cheetta talk ekak eka.
    Mama uge repkapuweth nea.
    Mama uta sorry kiyana atare kiyanna ona tikakuth yawwa.
    Mata nam oya kauru fake unath aulaknea.