~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Stuwa kochchara dawasak hitiyada.
    Uta kauruwath fake kiwwethnea.
    Uge e wachana peliya waradiy.
    Ewa kiwwe fit ekata newei. Cheetta talk ekak eka.
    Mama uge repkapuweth nea.
    Mama uta sorry kiyana atare kiyanna ona tikakuth yawwa.
    Mata nam oya kauru fake unath aulaknea.

    මටත් වැඩක් නෑ ඔය කාගේ ෆේක් එකක් උනත්
    මගේ පාඩුවේ මගේ ආතල් එක අරන් මම ඉන්නවා :P:P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mobile app ekak hadapan. 1USD wikunapan. Api buy karannam

    Almost done මාමේ.. දැන් පොඩි මෙනු එකක් හදලා දෙන්නම් ඔයාලගේ සෙටින්ග්ස් ටික දාලා තියාගන්න. මේවා තවම හාඩ් කෝඩ් කරලා තියෙන්නේ. ;)

    4FPILk3.jpg

    අපෝ මොබයිල් ඇප් ගැන GT එක්ක කතා කළා. ඊට වඩා හොදයි මම අන්දයෙක්ට උයන්න උගන්නවා. :baffled:
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    අපි ඒ දවස්වල ඇප් ගැන කියෙව්වා. අපරාදේ කාලේ.

    ජීටී නැතුව ඔය වැඩේ කරන්න පුලුවන් නේද?
    ලීගල් නැති සීන් එකක්ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෙස්මුහුණු බැදන් ආවත් අපි නෑ රැවටෙන්නේ
    රැවටුනත් මොකද.. උඹත් වෙස්මූනක් දාගෙනනේ..

    අර අශානයයි යසියයි මමයි නිහාලුයි නමෙන් ඉන්නෙ :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Almost done මාමේ.. දැන් පොඩි මෙනු එකක් හදලා දෙන්නම් ඔයාලගේ සෙටින්ග්ස් ටික දාලා තියාගන්න. මේවා තවම හාඩ් කෝඩ් කරලා තියෙන්නේ. ;)

    idea ekak nedda firefox extension karanna oka?
    moko kiyanne?