~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබේ නම් කම්පියුටර් එක හැක් උනත් මොකද
    වටේම කොල්ලොන්ට යවපු හෙළුවැලි ෆොටෝ විතරනේ තියෙන්නේ ඔකේ
    ඉතින් ඒවා මාට්ටු උනොත් ඉඳල වැඩක් තියෙනවද මනුස්සයෝ :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    good photoshop skills :rofl:

    dull.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔය කිලරයා අපේ පාස්වර්ඩ් ගන්ඩ කරපු වැඩක් ඕක

    හම්මෝ ඔව් ඕකා ෂුවර් නෑ තමා :D

    ඒකට මෙහෙම එකක් කරන්න ඕනා නෑ බොලව්. මම මේක mozilla addons වලට ඇඩ් කරන්න ඉන්නේ. එහෙම උනොත් උන් code review කරනවා. So legitimate extension එකක් දෙන්න පුළුවන් මට එහෙම නම්. :eek:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    Stuwa kochchara dawasak hitiyada.
    Uta kauruwath fake kiwwethnea.
    Uge e wachana peliya waradiy.
    Ewa kiwwe fit ekata newei. Cheetta talk ekak eka.
    Mama uge repkapuweth nea.
    Mama uta sorry kiyana atare kiyanna ona tikakuth yawwa.
    Mata nam oya kauru fake unath aulaknea.

    :(:(:(:(:(eda ekanan kiwe joke ekata serious gaththata nothing to do:)mama fake neme. md mage original eka:yes::cool::cool:;)
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒකට මෙහෙම එකක් කරන්න ඕනා නෑ බොලව්. මම මේක mozilla addons වලට ඇඩ් කරන්න ඉන්නේ. එහෙම උනොත් උන් code review කරනවා. So legitimate extension එකක් දෙන්න පුළුවන් මට එහෙම නම්. :eek:
    ඒ කියන්නේ firefox addons එකෙන් බාන්න පුලුවන් වෙයිද?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    ඔව් මචං. මගේ ටාර්ගට් එක ඒක.. :yes::yes: Legitimate EK firefox extension එකක් වෙයි.
    එල එල.

    ඇයි ක්‍රෝම් පාවිච්චි කරන අපි අඩු කුලේද :baffled: ක්‍රෝම් එකකුත් හදපන් හොඳ එකා වගේ :P
    ඇයි එකක් හදල තිබ්බේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි ක්‍රෝම් පාවිච්චි කරන අපි අඩු කුලේද :baffled: ක්‍රෝම් එකකුත් හදපන් හොඳ එකා වගේ :P

    ඇයි එකක් හදල තිබ්බේ

    ඒක හරි නෑ මචං.. ඊයේ දැම්මා. අද උදේ chrome එකෙන් message එකක් ආවා not verified plugin කියලා ඒක disable කරලා දැම්මා browser එකෙන්. මම legit එකක් හදන්න බලන්නම්කෝ. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි එකක් හදල තිබ්බේ
    ඔව් එකක් තියෙනව මාත් මේ ඒකෙන් තමා කොළ පාටට පෝස්ට් දාන්නේ :P

    තව මොනවහරි වැඩ කෑලි ටිකක් දාල අලුත් එකක් තිබුනොත් හොඳයි ඉතින් :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඒක හරි නෑ මචං.. ඊයේ දැම්මා. අද උදේ chrome එකෙන් message එකක් ආවා not verified plugin කියලා ඒක disable කරලා දැම්මා browser එකෙන්. මම legit එකක් හදන්න බලන්නම්කෝ. :yes::yes:
    අය අඩු කුලේ උන්ගේ ඒවාට හදන්න එපා බන්

    ඔව් එකක් තියෙනව මාත් මේ ඒකෙන් තමා කොළ පාටට පෝස්ට් දාන්නේ :P

    තව මොනවහරි වැඩ කෑලි ටිකක් දාල අලුත් එකක් තිබුනොත් හොඳයි ඉතින් :yes:
    ඕනේ නෑ.