~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අඩෝ ඒ උනාට දැන් ඉරෝසනයා මුකුත් කියන්නෙත් නැ..
    ටුපක් කාරයා කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ..:(

    erozenta party ekata katha karane?
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔව් උඹලට මඩ ගහන්න:angry:
    එහෙම දෙකට නෙවේ මිනිහෝ !!එක මගේ තුන් හිතකවත් තිබුණ නැ .දැන් කියපන්කො ඉතින් අගේ නොකර .උප බදින්නේ හිටන්ගේ දුව වගේනේ නිකන් ගණන් උස්සන්න්නේ :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩෝ ඒ උනාට දැන් ඉරෝසනයා මුකුත් කියන්නෙත් නැ..
    ටුපක් කාරයා කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ..:(
    tupac thread ekak dala thanujakai mamai podi argument ekak giya. etapasse thread dammeth nedda koheda :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෙදර යනවා.ගිහින් දොරට තට්ටු කරනවා.අම්මා දොර අරින්න එනකොට මම කකුල් හෝදගන්න යනවා.අම්මා ඇවිත් දොර ඇරිලා ගියාට පස්සේ මම ගෙට යනවා.

    හරිම සිම්පල් ප්ලෑන් එකක්
    :baffled::baffled:

    අම්බලංගොඩ කතා ලියන පොල් මාමත් ඔය වැඩේම තමා කරන්නෙ:yes::yes: වතුර ඉවරවෙනකල් කකුල් හෝදනවලු :baffled:,
    yako eka patta trick ekakne :D:D:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම දෙකට නෙවේ මිනිහෝ !!එක මගේ තුන් හිතකවත් තිබුණ නැ .දැන් කියපන්කො ඉතින් අගේ නොකර .උප බදින්නේ හිටන්ගේ දුව වගේනේ නිකන් ගණන් උස්සන්න්නේ :baffled:
    කෙල්ලෙක් ඉන්නවා.
    ලබන අවුරුද්දෙ බඳිනවා.
    කෙල්ල ජොබ් එකක් කරනවා.
    ට්‍රාන්සර් එකක් ගන්න තියෙනවා කෙල්ලට මේ අවුරුද්දේ අග.
    ඊට පස්සෙ බඳින්න දින ගන්නවා
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෙක් ඉන්නවා.
    ලබන අවුරුද්දෙ බඳිනවා.
    කෙල්ල ජොබ් එකක් කරනවා.
    ට්‍රාන්සර් එකක් ගන්න තියෙනවා කෙල්ලට මේ අවුරුද්දේ අග.
    ඊට පස්සෙ බඳින්න දින ගන්නවා
    නොදකින් :angry::angry:

    ඔඉට වඩා විස්ටරයක් කියපන්.කෙල්ලට වයස !!කොහොමද සෙට් උනේ !!දැන් කොයිටරම් කල්ද වගේ ඒවා කියපන් අර කිලර් කාරය වගේ !!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නොදකින් :angry::angry:

    ඔඉට වඩා විස්ටරයක් කියපන්.කෙල්ලට වයස !!කොහොමද සෙට් උනේ !!දැන් කොයිටරම් කල්ද වගේ ඒවා කියපන් අර කිලර් කාරය වගේ !!
    කෙල්ල මට වඩා අවු.2ක් බාලයි.
    මට හිතුනා කතා කරන්න ඕනේ කියලා ය්ෆ්ස්ෆ්F එකෙදි.
    යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
    ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
    විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
    ඒ උනාට පස්සේ දැනගත්තා එයා දැනගෙන මට කිව්වේ නෑ කියලා