~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අර අනුරාධරා කියන එකාට මොකද්ද මිනිහෝ තියෙන ලෙඩේ.
ඌ හැමතිස්සෙම මගේ ලෙඩේ හින්ද මගෙ ලෙඩේ හින්දා ගාන්නේ..
කොයිල් එක පත්තු කරන්න ගිහිල්ලා ගිනිකූර නිවද්දි කෑලක් ඇහි පිල්ලමේ වැදිලා ඌව නිකං පුදුමාතලන් වල යුද්ධේ මැද්දට ගිහිං දාපු එකෙක් වගේ බයේ ගැහෙනවා..
මට ඒක හිතිං අත ඇරගන්ම බෑ කිය කිය..
මුං මොනව කාල හැදෙන උන්ද මන්දා..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර අනුරාධරා කියන එකාට මොකද්ද මිනිහෝ තියෙන ලෙඩේ.
    ඌ හැමතිස්සෙම මගේ ලෙඩේ හින්ද මගෙ ලෙඩේ හින්දා ගාන්නේ..
    කොයිල් එක පත්තු කරන්න ගිහිල්ලා ගිනිකූර නිවද්දි කෑලක් ඇහි පිල්ලමේ වැදිලා ඌව නිකං පුදුමාතලන් වල යුද්ධේ මැද්දට ගිහිං දාපු එකෙක් වගේ බයේ ගැහෙනවා..
    මට ඒක හිතිං අත ඇරගන්ම බෑ කිය කිය..
    මුං මොනව කාල හැදෙන උන්ද මන්දා..

    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌට පිස්ස්යෑ මේක විකුණන්න.:rolleyes:
    උගේ දරුවා වගේ ඇති එළකිරිය..
    ඌ ඇඩ් එකක්වත් නැතිව මේක ගෙනියනවා...
    එකමදේ දැන් ඌ මේකට දෙන්න ඕන අවම නිරීක්ෂණය වත් නෑ..
    මොබයිල් ඇප් එක මස්ට්. ඒක දැන් අවුරුදු5ක් පරණ යෝජනාව.
    මාස 6 කට කලින් මට පී එම් එකක් දැම්මා සුපිරි ෆියුචර් ප්‍රොපෝසල් එකක් ගැන. මාසයයි තව කිව්වේ. :lol:

    මොනවද ඒ යෝජනා අනේ අපිටත් කියන්නකෝ මාමේ අනේ අනේ.. අපිත් ආසයි දැනගන්න :P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අර අනුරාධරා කියන එකාට මොකද්ද මිනිහෝ තියෙන ලෙඩේ.
    ඌ හැමතිස්සෙම මගේ ලෙඩේ හින්ද මගෙ ලෙඩේ හින්දා ගාන්නේ..
    කොයිල් එක පත්තු කරන්න ගිහිල්ලා ගිනිකූර නිවද්දි කෑලක් ඇහි පිල්ලමේ වැදිලා ඌව නිකං පුදුමාතලන් වල යුද්ධේ මැද්දට ගිහිං දාපු එකෙක් වගේ බයේ ගැහෙනවා..
    මට ඒක හිතිං අත ඇරගන්ම බෑ කිය කිය..
    මුං මොනව කාල හැදෙන උන්ද මන්දා..
    ඌට ඩිප්‍රෙශන්.
    බෙහෙත් ගන්නෙත් නෑ හරියකට
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌට ඩිප්‍රෙශන්.
    බෙහෙත් ගන්නෙත් නෑ හරියකට

    අපට තියෙන ප්‍රශ්න උන්ට තිබ්බනං තව මොනව හැදෙයිද දන්නේ නෑ..
    ක්‍රීම් වගේ ගෑවෙන්නේ මොනවද අහනවා ඕකව ගිහිල්ලා පතාය හරි ලාස් වේගාස්වල හරි ගිහිල්ල අත ඇරියොත් ඕව මැරෙන්නේ ගුටි කාලා ගෑනුන්ගේ රසායනික සංයුතිය හොයන්න ගිහිල්ලා..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොනවද ඒ යෝජනා අනේ අපිටත් කියන්නකෝ මාමේ අනේ අනේ.. අපිත් ආසයි දැනගන්න :P
    ඒ ත්‍රෙඩ් එක හොයාගත්තනම් ගොඩ.. ඩිලීට් කලේ නැතුව ඇති.
    හැමෝගෙම යෝජනා තිබ්බා.
    මොබයිල් ඇප්
    රෙප් සිස්ටම්
    නිව් තීම්/ෆ්‍රරෙම් වර්ක්
    කස්ටමයිස්ඩ් ටැබ්ස්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපට තියෙන ප්‍රශ්න උන්ට තිබ්බනං තව මොනව හැදෙයිද දන්නේ නෑ..
    ක්‍රීම් වගේ ගෑවෙන්නේ මොනවද අහනවා ඕකව ගිහිල්ලා පතාය හරි ලාස් වේගාස්වල හරි ගිහිල්ල අත ඇරියොත් ඕව මැරෙන්නේ ගුටි කාලා ගෑනුන්ගේ රසායනික සංයුතිය හොයන්න ගිහිල්ලා..
    උගෙ හිතට එන හැමදේම කාගෙන්හරි අහලා දැනගන්න අවශ්‍යතාවයට එනකම්ම ඌ හිතලා හිතලා ඔලුව අවුල් කරගන්නවා...

    ජෙනටිකල් වෙන්නැති..
    අඩුම ගානේ ඌ දන්නවා උගේ අවුල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ ත්‍රෙඩ් එක හොයාගත්තනම් ගොඩ.. ඩිලීට් කලේ නැතුව ඇති.
    හැමෝගෙම යෝජනා තිබ්බා.
    මොබයිල් ඇප්
    රෙප් සිස්ටම්
    නිව් තීම්/ෆ්‍රරෙම් වර්ක්
    කස්ටමයිස්ඩ් ටැබ්ස්
    ඕව දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන යෝජනා නේද :oo: GT ලොක්කට වෙන වැඩ ඇති ඕව කරන්න වෙලාවක් නැතුව ඇති. වෙන කාටවත් දෙන්නත් කැමති නැතුව ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕව දැන් සෑහෙන කාලෙක ඉඳන් තියෙන යෝජනා නේද :oo: GT ලොක්කට වෙන වැඩ ඇති ඕව කරන්න වෙලාවක් නැතුව ඇති. වෙන කාටවත් දෙන්නත් කැමති නැතුව ඇති.
    ආයේ මොකො ජීටී තනියම කරනවායෑ...
    මොබයිල් ඇප් එක නොමිලේ හදලා දෙන්නද කියලත් කට්ටිය යෝජනා කලා..
    :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආයේ මොකො ජීටී තනියම කරනවායෑ...
    මොබයිල් ඇප් එක නොමිලේ හදලා දෙන්නද කියලත් කට්ටිය යෝජනා කලා..
    :D
    ඒකනේ මේකේ ඉන්න තරමක් ඉන්නෙ සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේ උන් නෙ. ටෙක් ලීඩ් ලා ප්‍රොජෙක්ට් මැනේජර්ල SE ල කොච්චර ඇද්ද මේකේ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    පෙපරමින්ට් එකක්,කඩල පැකට් එකක්,සූකිරි පැකට් එකක් ලාබයි ලාබයි