~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් එහෙනම් කෙලින්ම කියපන් මට එන්ඩ බෑ කියල

    එයාට බලාපොරොත්තු දීලත් එක්ක මූ, එක්කො මෙතන එකෙක්ව යවපන් වයස 25,
    සුදු සීයවත් :baffled: කටුස්සිනම් හරියන්නෙ නෑනෙ , ඇරෝවවත් යවමු 25ට වඩා ටිකනෙ වැඩි :yes::yes:
     
    • Like
    Reactions: cedric1986

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉතින් අම්මල කැමති වෙයිද පුතා ඒ වගේ තීරණයක් ගන්නවට :P අනික තාම ඕව නීත්‍යානුකුලත් නෑ නෙ මෙහෙ :D

    :confused::confused:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එයාට බලාපොරොත්තු දීලත් එක්ක මූ, එක්කො මෙතන එකෙක්ව යවපන් වයස 25,
    සුදු සීයවත් :baffled: කටුස්සිනම් හරියන්නෙ නෑනෙ , ඇරෝවවත් යවමු 25ට වඩා ටිකනෙ වැඩි :yes::yes:

    kauda sudu siya:confused: arrownam hoda ape amme kemathi unoth:P
     
    • Like
    Reactions: cedric1986

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එයාට බලාපොරොත්තු දීලත් එක්ක මූ, එක්කො මෙතන එකෙක්ව යවපන් වයස 25,
    සුදු සීයවත් :baffled: කටුස්සිනම් හරියන්නෙ නෑනෙ , ඇරෝවවත් යවමු 25ට වඩා ටිකනෙ වැඩි :yes::yes:

    නැත්තන් උපුල් මාමව යවමු
    එකෙන්ම කෙල්ල කැමති වෙන එකක් නෑනේ
    මුටත් පාඩුවේ ඉන්ඩ පුළුවන්
     
    • Like
    Reactions: cedric1986

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නැත්තන් උපුල් මාමව යවමු
    එකෙන්ම කෙල්ල කැමති වෙන එකක් නෑනේ
    මුටත් පාඩුවේ ඉන්ඩ පුළුවන්

    මැස්සා වරෙන් අපි දෙන්නා යමු. උබ අයියා මම මල්ලි කියලා යමු.. මූව ගෙනිහින් ඇහුවොත් කියමු ඒ අපේ ඩ්‍රයිවර් කොලුවා කියලා. :D :rofl:

    කෝ කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව මට අදහසක් දෙන්න අමාරුයි.

    මමත් ඉල්ලුවා.. කොහෙද.. දෙන්න බෑලු නේ.:oo:
     
    Last edited:

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මැස්සා වරෙන් අපි දෙන්නා යමු. උබ අයියා මම මල්ලි කියලා යමු.. :rofl:

    man ape ammata kiyannan loku puthai podi puthai kiyala ekkan yanna kiyala:P

    මමත් ඉල්ලුවා.. කොහෙද.. දෙන්න බෑලු නේ.:oo:

    :frown:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සා වරෙන් අපි දෙන්නා යමු. උබ අයියා මම මල්ලි කියලා යමු.. මූව ගෙනිහින් ඇහුවොත් කියමු ඒ අපේ ඩ්‍රයිවර් කොලුවා කියලා. :D :rofl:

    මමත් ඉල්ලුවා.. කොහෙද.. දෙන්න බෑලු නේ.:oo:

    අන්න හොදයි
    වරෙන් යමු.
    උබේ එවොක් එකේ යමු එහෙනම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මැස්සා වරෙන් අපි දෙන්නා යමු. උබ අයියා මම මල්ලි කියලා යමු.. මූව ගෙනිහින් ඇහුවොත් කියමු ඒ අපේ ඩ්‍රයිවර් කොලුවා කියලා. :D :rofl:

    මමත් ඉල්ලුවා.. කොහෙද.. දෙන්න බෑලු නේ.:oo:

    මාත් එනවා.මම පොඩි මල්ලි කියපන්.හා ද

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැත්තන් උපුල් මාමව යවමු
    එකෙන්ම කෙල්ල කැමති වෙන එකක් නෑනේ
    මුටත් පාඩුවේ ඉන්ඩ පුළුවන්
    :yes::yes::rofl::rofl: මෙහෙම නාකියොද ඉන්නෙ අම්මෙ බදින්න, එහෙනම් මම තනියම ඉන්නම් කියයි කෙල්ල :baffled::baffled: