~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    උණ්ඩුක පුච්චේ
    මගේ උණ්ඩුක පුච්චේ
    මගේ බඩේ කොනක ඉන්න
    උණ්ඩුක පුච්චේ
    :love:

    මොනාද ම්නිහෝ ඔය කියන ලජ්ජා නැති කතා
    මේ කටුස්සි වගේ ඕව අහල බඩ වෙන උනුත් ඉන්නවා මේකේ
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මොනාද ම්නිහෝ ඔය කියන ලජ්ජා නැති කතා
    මේ කටුස්සි වගේ ඕව අහල බඩ වෙන උනුත් ඉන්නවා මේකේ

    ඇයි අනේ එයාගේ උනඩුක ප්ච්චේ අයින් කරලද :rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අන්න හොදයි
    වරෙන් යමු.
    උබේ එවොක් එකේ යමු එහෙනම්

    යමන් රතු පාට එකේ.. උබට මතක ඇතිනේ ඒක. අලුතින් ගත්ත එක. :D:D

    මාත් එනවා.මම පොඩි මල්ලි කියපන්.හා ද

    හාකෝ හාකෝ එහෙනම්..

    man wenuwata ape ammala ekka kellek balanna yanna. wede kiyanne inne ekama puthai eth ekkam yanna innawa puththu 3n 4 denekma;)

    එදාට උබව අහල පහලින් අහුලන් ආපු කොල්ලෙක් වෙනවා..
    :P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.

    හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?

    බොලා එකෙක්වත් එන්න එපා
    :growl: .මම තනියම යනවා. :yes::yes:

    ෆොටෝ එක දකින්නේ නැතුව උබ කියන්නේ ඇත්ත කියලා පිළිගන්න බෑ. PM කරපන් බලන්න. :P:P:P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tho 28n ne badinna inne dnma ekkak hoyagena ashraya karapan 28 di badinna
    28n ekkak hoya gaththama 30 withara wei badiddi :P:P

    අර උපුල් මාමව උදාහරනෙට ගන්ඩ, :baffled::baffled::baffled: :rolleyes::rolleyes:

    තාම බැදලා නෑනෙ කෙල්ලෙක් ඉදලත්, ඊලග අවුරුද්දෙ ඒකත් :baffled: