~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
:yes: , තැම්පාන හරියෙනම් ලස්සනයි, අපේ පන්තියේ එක්කෙනෙක් උසස් පෙල ප්‍රොජෙක්ට් එකකට කරා තැම්පාන අවට ජයිව විවිදත්වෙ ගැන

මාත් ගිහිල්ල නෑ තව :eek:

sirawata e paththa patta lassanai. :yes:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකඩෝ මේ මනුස්සයට ජීවිතම් එපා වෙලා වගේනෙ :frown::frown::frown::frown:

    Mata ehema epa wenne nea.
    Yatartaya terenawa.
    Satutai nidahasai thama tag eka mage.
    Target kiyala jatiyak nea mata.. :lol
    Edineda nidahasa thama one.
    Balamu labana auruddeth puluwan weida kiyala.
    Balapema aduma charitayak labenakam propose kale nea kematy mona kellekutawath.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes: , තැම්පාන හරියෙනම් ලස්සනයි, අපේ පන්තියේ එක්කෙනෙක් උසස් පෙල ප්‍රොජෙක්ට් එකකට කරා තැම්පාන අවට ජයිව විවිදත්වෙ ගැන

    මාත් ගිහිල්ල නෑ තව :eek:

    ඈ බන් උඹලගේ උන් එච්චර මහන්සි වෙලා ඔය උ.පේ ප්‍රොජෙක්ට් කලාද.අපිනම් කලින් අවුරුද්දේ උන්ගේ ඒවා ඉල්ලගෙන නම ලියලා දුන්නා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකෙ ත්‍රෙඩ් කීපයක් මම කියලවා තියෙනවා, ඒවෙ ඔය හිට් එක ගැන කියලා නෑ,
    උන් කියන්නෙ කෑම පාලනේයි අරක කරන්න්න මේක කරන්නයි , අරක බොන්න මේක බොන්නයි විතරයි :confused::sorry:

    Ara ridilage eketh ehemada thibbe?
    Eke thibba. Issara scrvya form wichchi kale nam sahena thread thibba utube upload ekka
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    Mata ehema epa wenne nea.
    Yatartaya terenawa.
    Satutai nidahasai thama tag eka mage.
    Target kiyala jatiyak nea mata.. :lol
    Edineda nidahasa thama one.
    Balamu labana auruddeth puluwan weida kiyala.
    Balapema aduma charitayak labenakam propose kale nea kematy mona kellekutawath.

    Me manussayage oluwa narak welada koheda:sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mata ehema epa wenne nea.
    Yatartaya terenawa.
    Satutai nidahasai thama tag eka mage.
    Target kiyala jatiyak nea mata.. :lol
    Edineda nidahasa thama one.
    Balamu labana auruddeth puluwan weida kiyala.
    Balapema aduma charitayak labenakam propose kale nea kematy mona kellekutawath.

    මාත් එහෙම කැමති, හිතුන වෙලාවක කොහේ රවුමක් ගහන්ඩ පුලුවන් විදියක් තියෙනවානම් ඇති ,:lol::lol::yes::yes:
    අම්මලාටත් නිදහසේ ඉන්ඩ පුලුවන් විදියට මොනවා හරි කරලා :(:(
    ඒ තත්වෙට එන එකනම් ඉතිං ලේසි නෑනෙ :sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඈ බන් උඹලගේ උන් එච්චර මහන්සි වෙලා ඔය උ.පේ ප්‍රොජෙක්ට් කලාද.අපිනම් කලින් අවුරුද්දේ උන්ගේ ඒවා ඉල්ලගෙන නම ලියලා දුන්නා.

    මම නෙමේ වෙන එකෙක්, මම අයියගෙ එක කොපි කරා, :yes:
    ජල පවිත්‍රාගාරෙට ගියා කියල කියන ඕන හින්දා ගිහිල්ල ලියුමක් අරන් ඒකත් බලලා ෆොටෝ ටිකක් ගත්ත :cool: