පිලිවෙලක් නැතුව මොන බිස්න්ස් එක කරත් කන්ස්ට්රක්ශන් කරන්න බෑ..
කෙලවෙනවම තමයි..

tag එකකින් තියන්න පුලුවන් උපරිම thread ගානත් 500 යි වගේ..අපි එකම tag එක 500 ට වඩා දැම්මම වැඩක් නැති වෙයිද

aruta uba call kalada?
u kohomada ban katha karanne.
miniho kiyalada?![]()


Mama manager ekka katha karagannan bro ehenan..
Il give you a call if theres any serious crux with the deal..![]()

Mama kiyapu de man ta ahune na..
Hello hello gala sarpayoth phone use karanawada yako..
Redda..
kiyala phone eka thibba![]()


Ehema nea puthi. tika welawak excise karanakam antimata angata watunu sukros tika waya karanawa. Eta passe ange deposit unu fat eken yanawa. E kiyanne danatamath fat burnt.
Dan seeni keawa gaman energy enawa angata.

ඒක ඉෆෙක්ටිව් වැඩිලු නිකන්ම දුවනවාට වඩා 

Mama kiyapu de man ta ahune na..
Hello hello gala sarpayoth phone use karanawada yako..
Redda..
kiyala phone eka thibba![]()

Maru business eka eka..![]()
එක එක ත්‍රෙඩ් දාන කැටගරි විදියට බෙදල දැම්මනම් හරිනෙ![]()
..ම්..අසහන thread වලටත් tag එකක් වෙන් කර ගන්න ඕන

ඒක තමයි දැන් කරන්න වෙන්නෙ...මගේ නමින් tag දැම්මෙ මේ thread එකට විතරයි..අලුතින් කැටගරි ටිකක් දාගන්න ඕන..ම්..අසහන thread වලටත් tag එකක් වෙන් කර ගන්න ඕන


එහෙනම් ඕක ඔහොමම නවත්තගනින්

hmm...
stout ekak gahuwa.
bagayai gahuwe.
ithuu tika thiyanawa.
bonna ba ban thittai.
epa wenawa![]()


ඕව් මරු බිස්නස් එක.ඊට කලින් කසියා පෙරුවා.පස්සේ ඒකට කේස් වැටෙන්න ගත්තනේ.දැන් මේක කරනවා.
hmm...
stout ekak gahuwa.
bagayai gahuwe.
ithuu tika thiyanawa.
bonna ba ban thittai.
epa wenawa![]()
සීනි ටිකක් දාහන් තිත්තනම් , නැත්තං හොද හකුරු කෑල්ලක් එක්ක බීපන්![]()
school ekata awurudu 150i kiyala awidinna ennalu.
wena wada nane.

heta gedara waren.
ithuru bage gahamu


, උබ අද ගෙදර නෙමේ ඇත්තෙ ඕව බොන්නෙ 
hmm...
stout ekak gahuwa.
bagayai gahuwe.
ithuu tika thiyanawa.
bonna ba ban thittai.
epa wenawa![]()