හම්මෝඋපුල් ඔක්කොම ඕපදූප ටික අහගෙන ඉඳල නෙ. ගොසිප් සයිට් එකක් පටන්ගත්තොත් මොකෝ

උපුල් මාම තමා ඕප දූප හොයන්නෙ 

එළකිරි ගොසිප් කියල එකක් පටන් ගන්න නං හොඳයිමේක ඇතුලේ වෙන ඕපදූප වලට

, 

දැන් ලැබුණ උණුසුම් පුවතක්..
djnickගේ තාත්තා නැති වෙලා. අද බණ හෙට දානේ කිව්වා.
ගෙවල් අනුරාධපුරේ. යන්න පුළුවන් අය ගියොත් හොදයි නේද?

Kohenda news eka awe.

ඔය දවසට මොනවද දන්නෑ කරගත්තෙ![]()
මම නැති ටිකේ මේකේ උන් මොනව කරගත්තද දන්නේ නෑ කියල මම බයේ හිටියේ nick ge gedara yanna puluwan aya yanna. dane kiyanne 7dawase wenna ati