~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද මිනිහො තනියම කියෙවුවෙ, කල්පනා කලා විතරයි,

    මන් කල්පනා කරන ඒවත් උබට ඇහෙනවද :shocked::shocked::shocked: :no::no::no:
    කල්පනා කරන ඒවා පෝස්ට් විදිහට වැටෙනව නෙ ඒකනේ වැඩේ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කීපාරක් කියන්නද මනුස්සයෝ මෙහෙ දුවන් එන්න එපා බොක දාන්න :angry: ගෙදර ටොයිලට් එකක් නැද්ද මෙහෙ දුවන් එන්නේ. මේ සමන් මල් සුවඳ හමන දේවාලේ ගඳ ගස්සන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හම්මෝ extension එක හදලා ඉවර උනේ දැන්.. test කරලම උබලට release කරන්නම්කෝ.. මල්ලිගේ බෝදි පූජාවකට පන්සල් ආවා.. අන්තිම ටික පන්සලේ ඉදන් හැදුවේ ඔන්න. :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මෝ extension එක හදලා ඉවර උනේ දැන්.. test කරලම උබලට release කරන්නම්කෝ.. මල්ලිගේ බෝදි පූජාවකට පන්සල් ආවා.. අන්තිම ටික පන්සලේ ඉදන් හැදුවේ ඔන්න. :lol::lol:

    එල එල.පන්සල් ආවනම් බුදුන් වැඳපන් මිනිහෝ.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හම්මෝ extension එක හදලා ඉවර උනේ දැන්.. test කරලම උබලට release කරන්නම්කෝ.. මල්ලිගේ බෝදි පූජාවකට පන්සල් ආවා.. අන්තිම ටික පන්සලේ ඉදන් හැදුවේ ඔන්න. :lol::lol:

    Ela ela
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඈ මිනිහෝ.නික් ගේ තාත්තා නැතිවෙලාලු.ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද?

    නෑ මිනිහෝ උඹල දන්නෙත් නැතුව ඉතිං මම කොහොමද දන්නේ..
    ඒකද ඌ එන්නේ නැත්තේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කීපාරක් කියන්නද මනුස්සයෝ මෙහෙ දුවන් එන්න එපා බොක දාන්න :angry: ගෙදර ටොයිලට් එකක් නැද්ද මෙහෙ දුවන් එන්නේ. මේ සමන් මල් සුවඳ හමන දේවාලේ ගඳ ගස්සන්නේ

    අපේ එව්වත් සමන් මල් සුවදයි තමයි මිනිහෝ..
    පොඩ්ඩක් ඇගිල්ලට අර්ං බෙල්ල දෙපැත්තේ ගාගනිං පර්ෆියුම් ඕනම නෑ..
     
    • Like
    Reactions: lpwicrama

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    නෑ මිනිහෝ උඹල දන්නෙත් නැතුව ඉතිං මම කොහොමද දන්නේ..
    ඒකද ඌ එන්නේ නැත්තේ..

    ඔව් මට පනිවිඩයක් දාලා තිබ්බා. උටත් කරදර අස්සේ කියන්න අමතක වෙලා. :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් මට පනිවිඩයක් දාලා තිබ්බා. උටත් කරදර අස්සේ කියන්න අමතක වෙලා. :(

    උඹ කිවුවම මමත් මැසේජ් එකක් දාලා බැලුවා.අපිට දුර වැඩි හන්දා ඌ කියලා නෑ