issath, ara ekek elakiriye thread ekak dapu eka wage balanna giyapu dawasema kellath ekka giyada danna.dan wada wadi wela aththe![]()

ehema uba wade ekai plaintea ekai gehuwa nam uba dan mehema aththe

කවුද මිනිහො තනියම කියෙවුවෙ, කල්පනා කලා විතරයි,
මන් කල්පනා කරන ඒවත් උබට ඇහෙනවද![]()
![]()
ගෙදර ටොයිලට් එකක් නැද්ද මෙහෙ දුවන් එන්නේ. මේ සමන් මල් සුවඳ හමන දේවාලේ ගඳ ගස්සන්නේ 

හම්මෝ extension එක හදලා ඉවර උනේ දැන්.. test කරලම උබලට release කරන්නම්කෝ.. මල්ලිගේ බෝදි පූජාවකට පන්සල් ආවා.. අන්තිම ටික පන්සලේ ඉදන් හැදුවේ ඔන්න.![]()

ඈ මිනිහෝ.නික් ගේ තාත්තා නැතිවෙලාලු.ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද?
කීපාරක් කියන්නද මනුස්සයෝ මෙහෙ දුවන් එන්න එපා බොක දාන්නගෙදර ටොයිලට් එකක් නැද්ද මෙහෙ දුවන් එන්නේ. මේ සමන් මල් සුවඳ හමන දේවාලේ ගඳ ගස්සන්නේ
නෑ මිනිහෝ උඹල දන්නෙත් නැතුව ඉතිං මම කොහොමද දන්නේ..
ඒකද ඌ එන්නේ නැත්තේ..

ඔව් මට පනිවිඩයක් දාලා තිබ්බා. උටත් කරදර අස්සේ කියන්න අමතක වෙලා.![]()
ehema thamai killer karaya kiwwe