~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Hubby party ekata giya. Man nikan awa balanna

    අලුත් විස්තර:
    1. කුක්කා මොරටුවේ බෝඩිම් හොයන්න ගිහින් මොකක්ද කරගෙන.
    2. ඉස්ටුවා proposal කෙල්ලෙක් බලන්න ගිහින් ලැජ්ජාවේ ඇබරිලා.
    3. මැස්සා ලංකාවට ඇවිත් ගෙයින් ගෙට යනවා.
    4. නික් ගේ පියාණන් නැති වෙලා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අලුත් විස්තර:
    1. කුක්කා මොරටුවේ බෝඩිම් හොයන්න ගිහින් මොකක්ද කරගෙන.
    2. ඉස්ටුවා proposal කෙල්ලෙක් බලන්න ගිහින් ලැජ්ජාවේ ඇබරිලා.
    3. මැස්සා ලංකාවට ඇවිත් ගෙයින් ගෙට යනවා.
    4. නික් ගේ පියාණන් නැති වෙලා.

    Oh nick my deepest sympathy.
    Moko kukkata une. Ai mount mamala diha neweda inne. Moratuwe bodimak onam ape loku ammala diha thiyenawa

    Ai manamali hoda nadda

    Massa kawadda awe
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Moko kukkata une. Ai mount mamala diha neweda inne. Moratuwe bodimak

    නෑ එයාල ගල්කිස්සෙනෙ, :D උන් මෙහේ ඇවිල්ල නිවාඩු හින්දා, ගෙදර අයත් එක්ක දබදෙනියේ ගිහිල්ල අද, මම මෙහේ අවුවේ ඇවිදිනවා කකුල් කැඩෙනකල් :eek::eek:

    එයාලගෙ ගෙදර කොහෙද තියෙන්නෙ 10කට ඉඩ තියෙනවද :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ එයාල ගල්කිස්සෙනෙ, :D උන් මෙහේ ඇවිල්ල නිවාඩු හින්දා, ගෙදර අයත් එක්ක දබදෙනියේ ගිහිල්ල අද, මම මෙහේ අවුවේ ඇවිදිනවා කකුල් කැඩෙනකල් :eek::eek:

    එයාලගෙ ගෙදර කොහෙද තියෙන්නෙ 10කට ඉඩ තියෙනවද :rolleyes:

    Eda mama umbata qwane 20k kohomada eka thattuwe inne kiyala.
    Shape waduna neda :lol: