හප්පටසිරි උඹේ යාලුවෙක්ද?
මං ඉගෙනගත්තා හොදටෝම මදි ඌ එක්ක කතා කරන්නනං..![]()
රතු පුතී උබට රෙප් දෙන්න බෑලු පුලුවන් අනාම දෙන්නම්
හප්පටසිරි උඹේ යාලුවෙක්ද?
මං ඉගෙනගත්තා හොදටෝම මදි ඌ එක්ක කතා කරන්නනං..![]()
රතු පුතී උබට රෙප් දෙන්න බෑලු පුලුවන් අනාම දෙන්නම්
ඔන්න උඹට දුන්න මිනිහෝ

අෑ උබත් රෙප් දෙනවද? මම හිතුවේ උබ රෙප් දෙන්නේ නෑ කියලා බැලින්නම් පුතත් රෙප් දෙනවනේ![]()
ඔව් කේස් නේන්නං..
මම කතා කරලා කිව්වා 11.55 වෙද්දි බාර් එක වහන්න කියල.
හප්පට සිරි මිනිහෝ.උඹේ බාර් එකෙන් උඹට කොයි වෙලාවේ බඩු ගන්න බැරිද.අපිනම් අද ගසලා ආවා.
හප්පටසිරි උඹේ යාලුවෙක්ද?
මං ඉගෙනගත්තා හොදටෝම මදි ඌ එක්ක කතා කරන්නනං..![]()

අඩෝ පාත්තයාගෙන් ලගදී රේප් ගත්තේ නැ උගෙත් 10යි නේද ?උගෙන් ගන්නත් ඕන රේප් ටිකක්![]()

parana dial ekak mnchan thred eke hitapu![]()

ඇයි මිනිහෝ අද ගසලා හෙට නිකන් ඉන්න එපැයි.
2008 ඇවිල්ලා දැන් කොටු පුරවනවාමිල්ක් මේඩුයි තව මොන මොනවදෝ දාල අද දුව ජෙලි එකක් හදලා..
මට කන්නම කියල පොරේ.. මම කටක් දෙකක් කෑව.
අපි කෝප්පෙකින් එකක් බෙදං ඇවිල්ලා..
මම බත් කාල කන්නං කිව්වා..
මෙන්න මෙයා 8 වෙද්දි බත් එකක් බෙදං ඇවිල්ලා කැව්වානේ මිනිහෝ මට..
ඒක කවලා අර අලි ජෙලි කෝප්පේ මගේ අතට දීල කනකම්ම ලගින් වාඩිවෙලා හිටියා.. ජෙලි කොප්පයක් කිව්වට ඒක ජොග්ගුවක් විතර සයිස්..
ගෑනිත් හිනාවෙනවා මට...
එහෙම වැඩිය කෑවට පස්සේ මට ආයේ බොන්න බෑ මිනිහෝ..
බිල ඉවරවෙලානේ වෙනද මම කන්නේ..

මිල්ක් මේඩුයි තව මොන මොනවදෝ දාල අද දුව ජෙලි එකක් හදලා..

අම්මාගෙයි දුවගෙයි කුමන්ත්රණේ සාර්ථක වෙලා
අර ඩයලොග් ටීවී එකේ තියෙන්නේ හැමතිස්සෙම කෑම හද හද පෙන්නන චැනල් එකක්..
ඒකෙ පෙන්නන ඒව බල බල හදනවා..
දැන් වැකේශන් එක හින්ද ඉන්න වෙන්නේ නෑ ඔය පාර..