~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Good Morning! Data iwara wimata asanna bewin nawa data pack ekak active karaganna thuru me paththe noena bawa kanagatuwen danum demi
    ඩේටා ගේන්න කොළඹ යන්න වෙයිද :baffled: මේ පාර යද්දී ලොකු මල්ලක් අරන් යන්න එකපාර බස් එකේ දාගෙන එන්න ටිකක් වැඩියෙන්, එතකොට ඉවරවෙන එකක් නෑ ඉක්මනට :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඩේටා ගේන්න කොළඹ යන්න වෙයිද :baffled: මේ පාර යද්දී ලොකු මල්ලක් අරන් යන්න එකපාර බස් එකේ දාගෙන එන්න ටිකක් වැඩියෙන්, එතකොට ඉවරවෙන එකක් නෑ ඉක්මනට :yes:

    hal goniyak madi weida :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    kikili nuwara infotec koheda tiyenne
    මැප් එක බලපංකො නිකන් සයිටම් ශිෂ්‍යයෙක් වගේ හැසිරෙන්නේ :oo:

    ගුඩ්සෙඩ් එකේ බැහැල අලුත් පාර දිගේ ගියාම වම් පැත්තේ තියෙනව කියන්නෙ. මම දැන් ටවුමට යැවෙන්නේ නැති හින්ද දැන් වෙන තැනකට අරන් ගිහින්ද අනන් මනං නං දන්නේ නෑ
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මැප් එක බලපංකො නිකන් සයිටම් ශිෂ්‍යයෙක් වගේ හැසිරෙන්නේ :oo:

    ගුඩ්සෙඩ් එකේ බැහැල අලුත් පාර දිගේ ගියාම වම් පැත්තේ තියෙනව කියන්නෙ. මම දැන් ටවුමට යැවෙන්නේ නැති හින්ද දැන් වෙන තැනකට අරන් ගිහින්ද අනන් මනං නං දන්නේ නෑ

    man 4n usr karan na miniho dan.lap ekrn baluwata thana gana adahasak en na :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    man 4n usr karan na miniho dan.lap ekrn baluwata thana gana adahasak en na :(
    ගුඩ්ෂෙඩ් එකේ බැහැල කොච්චි ස්ටේෂම පැත්තට ඇවිත් ස්ටේෂම ඉස්සරහින් දකුණු පැත්තට තියෙන බස් යන පාර දිගේ ටිකක් ගියාම වම පැත්තේ ලොකු බිල්ඩිමක් තියෙනව බෝඩ් ලෑල්ලක් ගහල. පයින් යන දුර.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ළමයි දැන් එහෙනම් හා හා පුරා කියලා firefox quick reply extension එක check කරමු නේද? තවමත් development මට්ටමේ පවතින නිසා පොඩි කට්ටක් කාලා මේක install කරගන්න ඕනා. මම ඒ steps ටික මෙතැන දාන්නම්.

    :angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපි ක්‍රෝම් නෙ බන් පාවිච්චිය :(

    කෝ කව්ද දැන් mozilla පාවිච්චි කරන අය? උපුල් සාමි විතරද? සාමිගේ blessings ඊයේ රෑ හම්බුනා මට. කෝ අනික් අය අදහස් කියමු බලන්න. :lol:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ කව්ද දැන් mozilla පාවිච්චි කරන අය? උපුල් සාමි විතරද? සාමිගේ blessings ඊයේ රෑ හම්බුනා මට. කෝ අනික් අය අදහස් කියමු බලන්න. :lol:
    එලකිරිවාසීන් වෙනුවෙන් වෙච්ච මහන්සියට ඔන්න පැපොල් ගෙඩියක් එව්වා :P ඉක්මනට ක්‍රෝම් එකකුත් හදන්න
     
    • Like
    Reactions: STU26015

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එලකිරිවාසීන් වෙනුවෙන් වෙච්ච මහන්සියට ඔන්න පැපොල් ගෙඩියක් එව්වා :P ඉක්මනට ක්‍රෝම් එකකුත් හදන්න

    හදන ගමන් ඉන්නෙ මචන්. ඒකත් ඉක්මනට දාන්නම්. තවම නැගිට්ටා විතරයි. කුක්කු එකක් හදා ගත්තා බොන්න. :rofl: